පට්ටම english සින්දු

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,163
    1
    100,933
    113
    34
    Kalutara


    මූ සින්දුවක් කියන්න පටන් ගන්න කලින් කියන Well you dun know it's ya I-Y-A-Z along side the man JR කියන කෑල්ල ඉස්සර ඉස්කෝලේ යන කාලේ කට පාඩම් කරලා තාමත් මතකයි. 😎

    ඒ කාලේ හිට් වෙච්ච ගොඩක් සින්දු ලිව්වේ produce කලේ JR Rotem කියන ඩයල් එක. දැන් පොර ආගිය අතක් නෑ..

     
    Last edited:
    • Love
    Reactions: ZIX