වඩුමඩු REMIX - ජනාධිපතිගේ REMIX එක -- 1lUz5KFDthQ
Blacq Well-known member May 1, 2013 788 1,262 93 Guess Jun 14, 2019 #1 වඩුමඩු REMIX - ජනාධිපතිගේ REMIX එක -- Last edited: Jun 14, 2019 Reactions: D.shan
Candid-B Well-known member Apr 25, 2019 35,356 1 61,945 113 Mother Earth Jun 15, 2019 #4 Blacq, වීඩියෝ එක නම් සුපිරි මචන්. ආයෙ කියන්න වචන නෑ. ඒත් අපි ජාතියක් විදිහට දුක් වෙන්න ඕන බන් මේ වගේ නිවට ජනාධිපති කෙනෙක් ලබන්න. මූව ජෝකර් කෙනෙක් කරන් හිනා වෙන එකත් නෙමෙයි කරන්න ඕන. මූව බලයෙන් පහ කරන්න හරි නැත්තම් සැලසුම් සහගතව ඉදිරි මැතිවරණ වලදි මේ වගේ පපඩමක් ජනාධිපති පුටුවෙ වාඩි නොවෙන්න කටයුතු කරන්න ඕන. නැත්තම් හිනා වෙලා හිනා වෙලා ඉවරයක් නැතිව අඬන්න තමයි වෙන්නෙ සදහටම.
Blacq, වීඩියෝ එක නම් සුපිරි මචන්. ආයෙ කියන්න වචන නෑ. ඒත් අපි ජාතියක් විදිහට දුක් වෙන්න ඕන බන් මේ වගේ නිවට ජනාධිපති කෙනෙක් ලබන්න. මූව ජෝකර් කෙනෙක් කරන් හිනා වෙන එකත් නෙමෙයි කරන්න ඕන. මූව බලයෙන් පහ කරන්න හරි නැත්තම් සැලසුම් සහගතව ඉදිරි මැතිවරණ වලදි මේ වගේ පපඩමක් ජනාධිපති පුටුවෙ වාඩි නොවෙන්න කටයුතු කරන්න ඕන. නැත්තම් හිනා වෙලා හිනා වෙලා ඉවරයක් නැතිව අඬන්න තමයි වෙන්නෙ සදහටම.
Mal Baba Well-known member Apr 26, 2009 106,278 5,603 113 Blob Storage www.37innovate.com Jun 15, 2019 #6 neth fm eke weda ban
D.shan Well-known member Oct 31, 2011 9,629 1,479 113 වයබ පාලාතේ Jun 15, 2019 #7 බ්‍රෙශියර් එක සම්පුර්නයෙන් තහනම් නිශ්පාදනය කරන්නත් බෑ පිටරටින් ගෙන්නන්නත් බෑ