පට්ටිපොළ දුම්රිය ස්ථානය

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    FpbD56DX0AEcsjn

    ඔන්න ඔහොමයි පට්ටිපොළ දුම්රිය ස්ථානයේ වැඩ

    දැන් ගිහින් ඕක හිස් කරලා එනවා නෙමෙයි

    අනිත් දුම්රිය පොළවල් වලටත් හොඳ ආදර්ශයක්
     
    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ඕක ස්ටේෂන් එකෙන් කරන වැඩක් නෙවෙයි, ජාතික එච්.අයි.වී/ඒඩ්ස් නිවාරණ වැඩසටහන යටතේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග මැඩලීමේ ඒකකය සහ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය එකතුවෙලා කරන වැඩක්.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ඕක ස්ටේෂන් එකෙන් කරන වැඩක් නෙවෙයි, ජාතික එච්.අයි.වී/ඒඩ්ස් නිවාරණ වැඩසටහන යටතේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග මැඩලීමේ ඒකකය සහ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය එකතුවෙලා කරන වැඩක්.
    හරි බන් දැනුවත්
    ලොකුවට ඉස්ටිකරුවකුත් මැද තියෙන්නේ
    ඉතින් දැන් මේ ජාතික එච්.අයි.වී/ඒඩ්ස් නිවාරණ වැඩසටහන යටතේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග මැඩලීමේ ඒකකය සහ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය අනිත් ස්ටේෂන් වලට යන්නේ නැත්තේ ඒවා කිට්ටුව කොන්ඩම් නැතුව ෆ්‍රී ඔබන එවුන්ද ඉන්නේ
     
    • Like
    Reactions: Kalegana

    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    හරි බන් දැනුවත්
    ලොකුවට ඉස්ටිකරුවකුත් මැද තියෙන්නේ
    ඉතින් දැන් මේ ජාතික එච්.අයි.වී/ඒඩ්ස් නිවාරණ වැඩසටහන යටතේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග මැඩලීමේ ඒකකය සහ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය අනිත් ස්ටේෂන් වලට යන්නේ නැත්තේ ඒවා කිට්ටුව කොන්ඩම් නැතුව ෆ්‍රී ඔබන එවුන්ද ඉන්නේ
    නෑ මචං.. ඕක අදාල ව්‍යාපෘතිය යටතේ ඒ ඒ දිස්ත්‍රික්කවල හැම රෝහලකම තියන ලිංගාශ්‍රිත රෝග ඒකකය (STD) වලට දෙනවා වැඩිපුර සෙනග ගැවසෙන සහ ලිංගික ශ්‍රමිකයන්ගේ Hotspots වල හයිකරන්න කියලා. ඒ ඒ STDවල ඉන්න හෙඩ්ගේ තියන ආකල්පය අනුව තමයි ඕක හයිකරන තැන සහ හයිකරන එක තීරණය වෙන්නේ.
     
    • Like
    Reactions: War Fighter

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,504
    5,856
    113
    හෝම් ස්වීට් හෝම්
    නෑ මචං.. ඕක අදාල ව්‍යාපෘතිය යටතේ ඒ ඒ දිස්ත්‍රික්කවල හැම රෝහලකම තියන ලිංගාශ්‍රිත රෝග ඒකකය (STD) වලට දෙනවා වැඩිපුර සෙනග ගැවසෙන සහ ලිංගික ශ්‍රමිකයන්ගේ Hotspots වල හයිකරන්න කියලා. ඒ ඒ STDවල ඉන්න හෙඩ්ගේ තියන ආකල්පය අනුව තමයි ඕක හයිකරන තැන සහ හයිකරන එක තීරණය වෙන්නේ.
    pattipola station eke nam mokekwat naha
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    නෑ මචං.. ඕක අදාල ව්‍යාපෘතිය යටතේ ඒ ඒ දිස්ත්‍රික්කවල හැම රෝහලකම තියන ලිංගාශ්‍රිත රෝග ඒකකය (STD) වලට දෙනවා වැඩිපුර සෙනග ගැවසෙන සහ ලිංගික ශ්‍රමිකයන්ගේ Hotspots වල හයිකරන්න කියලා. ඒ ඒ STDවල ඉන්න හෙඩ්ගේ තියන ආකල්පය අනුව තමයි ඕක හයිකරන තැන සහ හයිකරන එක තීරණය වෙන්නේ.
    ඔය කියන්නේ පට්ටිපොල් ගොඩක් ගොන්නු ඉන්නවා කියලද?
    විහිලුවට හොඳේ
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    ගොන්නු නම් ඉන්නෙ මචන් අම්බේවෙල ස්ටේශන් එකට පොඩ්ඩක් එහායින්.
    උබට ගෝන්නු බලන්න ඕන නම් පට්ටිපොලින් බැහැල හෝටන් පේන්ස් පැත්තට යන්න ඕන
     
    • Like
    Reactions: War Fighter

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඕවා තියෙන්න ඕනේ, ඕවා හදිසියට අමතක වෙලා සීතලේ සිඉන් එක දාලා තමා මට මෙහෙම වෙලා තියෙන්නේ
     
    • Haha
    Reactions: thilangr8

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ඉස්සර නම් කොග්ගල නිදහස් වෙළඳ කලාපෙ එන්ට්‍රන්ස් ඒක ළඟ ඔයවගේ කොන්ඩම් ගන්න ස්ටෝල් එකක් තිබුන..
    ඕව දැම්මෙ යහපාලන ආණ්ඩුව කාලෙ මංගල මට මතක හැටියට