ඔන්න ඔහොමයි පට්ටිපොළ දුම්රිය ස්ථානයේ වැඩ
දැන් ගිහින් ඕක හිස් කරලා එනවා නෙමෙයි
අනිත් දුම්රිය පොළවල් වලටත් හොඳ ආදර්ශයක්
හරි බන් දැනුවත්ඕක ස්ටේෂන් එකෙන් කරන වැඩක් නෙවෙයි, ජාතික එච්.අයි.වී/ඒඩ්ස් නිවාරණ වැඩසටහන යටතේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග මැඩලීමේ ඒකකය සහ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය එකතුවෙලා කරන වැඩක්.
නෑ මචං.. ඕක අදාල ව්‍යාපෘතිය යටතේ ඒ ඒ දිස්ත්‍රික්කවල හැම රෝහලකම තියන ලිංගාශ්‍රිත රෝග ඒකකය (STD) වලට දෙනවා වැඩිපුර සෙනග ගැවසෙන සහ ලිංගික ශ්‍රමිකයන්ගේ Hotspots වල හයිකරන්න කියලා. ඒ ඒ STDවල ඉන්න හෙඩ්ගේ තියන ආකල්පය අනුව තමයි ඕක හයිකරන තැන සහ හයිකරන එක තීරණය වෙන්නේ.හරි බන් දැනුවත්
ලොකුවට ඉස්ටිකරුවකුත් මැද තියෙන්නේ
ඉතින් දැන් මේ ජාතික එච්.අයි.වී/ඒඩ්ස් නිවාරණ වැඩසටහන යටතේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග මැඩලීමේ ඒකකය සහ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය අනිත් ස්ටේෂන් වලට යන්නේ නැත්තේ ඒවා කිට්ටුව කොන්ඩම් නැතුව ෆ්‍රී ඔබන එවුන්ද ඉන්නේ
pattipola station eke nam mokekwat nahaනෑ මචං.. ඕක අදාල ව්‍යාපෘතිය යටතේ ඒ ඒ දිස්ත්‍රික්කවල හැම රෝහලකම තියන ලිංගාශ්‍රිත රෝග ඒකකය (STD) වලට දෙනවා වැඩිපුර සෙනග ගැවසෙන සහ ලිංගික ශ්‍රමිකයන්ගේ Hotspots වල හයිකරන්න කියලා. ඒ ඒ STDවල ඉන්න හෙඩ්ගේ තියන ආකල්පය අනුව තමයි ඕක හයිකරන තැන සහ හයිකරන එක තීරණය වෙන්නේ.
ඔය කියන්නේ පට්ටිපොල් ගොඩක් ගොන්නු ඉන්නවා කියලද?නෑ මචං.. ඕක අදාල ව්‍යාපෘතිය යටතේ ඒ ඒ දිස්ත්‍රික්කවල හැම රෝහලකම තියන ලිංගාශ්‍රිත රෝග ඒකකය (STD) වලට දෙනවා වැඩිපුර සෙනග ගැවසෙන සහ ලිංගික ශ්‍රමිකයන්ගේ Hotspots වල හයිකරන්න කියලා. ඒ ඒ STDවල ඉන්න හෙඩ්ගේ තියන ආකල්පය අනුව තමයි ඕක හයිකරන තැන සහ හයිකරන එක තීරණය වෙන්නේ.