රිපොස්ට් කියකිය බොරුවට මැරෙන්න හදන්නේ නැතුව හිතේ කහට යන්නත් එක්ක කියවලා බලන්නකෝ...!!!
මේක මේ හරක් පට්ටි අයිති ගොවියො දෙන්නෙක් අතර වෙච්ච කතාබහක්!
ඔය හරක් පට්ටි වල ඉන්නේ වැස්සියෝ ගොඩකුයි එක ගොනෙකුයි නේ!
ඉතිං උගේ කාර්යභාරය කියන්න ඕනේ නැහැනේ.
ඌට කියන්නේ පට්ටියා කියලා!
ඉතිං එක ගොවියෙක් අනිකට විස්තර කියනවා,
"පහුගිය දවස්වල අපේ පට්ටියා පැත්තකට වෙලාමයි හිටියේ, ඌට උගේ රාජකාරියවත් හරියට කොරගන්න බැරුව ගියා"
"අනේ අම්මෝ, ඇත්තද? ඉතිං මක්කැයි කොරේ?" අනිත් ගොවියා ඇහුවා.
"මම අපේ බලුදොස්තරට(පශුවෛද්‍යවරයා) විස්තරේ කිව්වා, මිනිහා බෙහෙතක් ලියලා දුන්නා! එක වේලයි පට්ටියට දුන්නේ, අම්මප දැන් ඌ ගිනිකසයා වගේ වැඩ"
"හැබැටම! අපේ පට්ටියත් මේ දවස්වල වැඩට හොරයි, ඌටත් ඕක දුන්නනම් හොඳයි වගේ. මොකක්ද බෙහෙතෙ නම කිව්වේ?"
අනිත් ගොවියා ඇහුවා.
"බෙහෙතෙ නම නම් මට මතක නෑ, ඒ උනාට බෙහෙතනම් චොකලට් රසයි!"
හොඳද???





Hikz.....REPOST newei....
![]()
![]()
![]()








