පට්ටි-ගොනෙක් අවශ්‍යයි

shehan6262

Member
Oct 27, 2008
322
19
0
Rome, Laurentina
මොකටද බං ඔච්චර වියදම් කරන්නෙ. ලංකාවේ පට්ට ගොන්නු හරි යන් නැද්ද බං මේ වැඩේට?
 

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    MOnatada ban ochchara wiyadam karala ratin gonnu genne!!!
    oya ona tharam gonnu parlimenthuwe inne
    බත්කන එවුන්.... උන්ගෙන් කිරි ගත්ත හැකිද බං... මසටනම් හොදා....

    DJsunimal nam wadeta maru
    :yes::yes::yes::yes:

    uba iddi aye un mokatada ...deepan gihilla....
    වල් බූරු පැටිය....

    :(:(
    :(:(
    වතිලයට මනමාලයෙක් සොයයි
    තෝ ඉතිං මට කියල කප්ප ගන්න ඔය දගලන්නෙ..

    යකෝ මේකෙ ඇඩ් දාන්නේ තොට පුළුවන් නේ ඕක කරන්න...............!!!!!!!
    තෝ හිතුවද මම ගොන් ගහනව කියලව

    ඉතින් උබ බැහැපන්කො ගේමට, උදව්වක් විදියට අනිත් ගොන්නු ටික ඉන්න තැන් උබට හොයලා කියන්නම් අපි. අනික උබට පුරුදු රස්සාවනේ, උබට මතකද මේ සීන් එක, මම මේක හොරෙන් විඩියො කලේ, මේ ඉන්නේ උබගේ කලින් කෑල්ල, මට මතක ඇති විදියට මේ සීන් එකෙන් පස්සේ එකි උබව ඇතෑරලා වෙන දීගෙක ගියා මම හිතන්නේ,

    :frown::frown::frown::frown::frown::frown:
    උබටත් මේගමන්ම කේප්ප වැස්සියෙක් හොයලා දෙන්නද ?
    :lol::lol::lol::lol::lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම දන්න හොද ගොනෙක් ඉන්නව. පුලුවන්නම් හොයා ගනින්. මම ඉන්න තැන කියන්නම්. කන්නාඩියක් තියන තැනකට යමන්. පට්ටි දාන්න පුලුවන් සිරා ගොන් නාම්බෙක් හම්බෙයි.

    පට්ටි වෙදා:P
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    උබ ට්‍රයි කරල බැරි උන නිසාද වෙන එකෙක් හොයන්නේ? :rofl: