ඉතින් උබ බැහැපන්කො ගේමට, උදව්වක් විදියට අනිත් ගොන්නු ටික ඉන්න තැන් උබට හොයලා කියන්නම් අපි. අනික උබට පුරුදු රස්සාවනේ, උබට මතකද මේ සීන් එක, මම මේක හොරෙන් විඩියො කලේ, මේ ඉන්නේ උබගේ කලින් කෑල්ල, මට මතක ඇති විදියට මේ සීන් එකෙන් පස්සේ එකි උබව ඇතෑරලා වෙන දීගෙක ගියා මම හිතන්නේ,

හික්ස්... වතිලයගේ අක්කා වගේමයි.......!! 

ඈට වෙන්දේසිය, ගොම සුවදයි, පට්ටි වෙදා, වෙදාට හරක් හු*යි, වෙදාට හරකෙක් අරී
මොනා වුනත් කැත ටැග් ටික..
වෙදා පව්
ElaKiri.com Message Cancel Changes![]()



ඈට වෙන්දේසිය, ගොම සුවදයි, පට්ටි වෙදා, වෙදාට හරක් හු*යි, වෙදාට හරකෙක් අරී
මොනා වුනත් කැත ටැග් ටික..
වෙදා පව්
ElaKiri.com Message Cancel Changes![]()
Captain ජැක් ස්පැරෝ;12041123 said:



පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය මඟින් රුපියල් දෙකෝටි අනූ ලක්ෂයක වියදමින් විශේෂිත ගවන් දස දෙනෙකු ඕස්ටේ්රලියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වා ඇත. මෙසේ ගෙන්වා ඇති එක් ගවයෙකුගේ වටිනාකම රුපියල් ලක්ෂ 29කි. ඉන් එක් එළදෙනක් අපේ සීයගෙ ගොවිපලට ලබා ගන්න පුලුවන් උනා....
අපේ සීයනම් කියන්නෙ හොද වර්ගයේ පට්ටි ගොනෙක් හිටියොත් උන්ගෙන් පැටව් ගන්න පුලුවන් කියල....
උදව්වක් හැටියට උඹල දන්න කවුරු හරි ගාව හොද පට්ටි ගොනෙක් ඉන්නවනම් හොයල දියල්ල හොද ගානක් ගෙවන්න පුලුවන්...
![]()

