පට්ට අඩුවට විටමින් සප්ලිමන්ට් ❤️

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,330
    5,443
    113
    Panadura
    මට ටැක්ස් ගහලා තියෙනවා iHerb එකෙන් Buy කරපුවට. මල්ටිවිටමින්, ටෙස්ටොස්ටෙරෝන් කැප්සියුල් 100 ටින් දෙකක් ගෙන්න ගත්තෙ. 🥺 බඩු නම් ශුවර් එකටම එනවා. 30ක වගේ බඩු අරන් තියෙනවා මං ඩොලර් එක වැඩි වෙන්න කලින්.
     
    • Like
    Reactions: wiki

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    Pumkin seeds mokatada ban ganne?
    Cholesterol වලට තව මුත්‍රා වල අමාරු වලට කොන්ඩේ වැවෙන්න.. වගේ ගොඩක් තව ඒවාට යූස් කරනවා මචන්

    මට ටැක්ස් ගහලා තියෙනවා iHerb එකෙන් Buy කරපුවට. මල්ටිවිටමින්, ටෙස්ටොස්ටෙරෝන් කැප්සියුල් 100 ටින් දෙකක් ගෙන්න ගත්තෙ. 🥺 බඩු නම් ශුවර් එකටම එනවා. 30ක වගේ බඩු අරන් තියෙනවා මං ඩොලර් එක වැඩි වෙන්න කලින්.
    මගෙන් නම් ගත්තේ නෑ විටමින් වලට නම්.. ගෙනාව දෙපාරක්ම..හැබැයි තෙල් වගේ ඒවා ගෙනාපු එකකට නම් 2000 ස් ගානක් ගහලා තිබ්බා..
    ------ Post added on Dec 22, 2022 at 8:21 PM
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,773
    2,800
    113
    Cholesterol වලට තව මුත්‍රා වල අමාරු වලට කොන්ඩේ වැවෙන්න.. වගේ ගොඩක් තව ඒවාට යූස් කරනවා මචන්
    umba use karada? Result ekak thiyenawada? Maget konde yana case ekak thiyenawa.
     
    • Like
    Reactions: wiki

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    umba use karada? Result ekak thiyenawada? Maget konde yana case ekak thiyenawa.
    මාස දෙකක් යනවා රිසාල්ට් එන්න ...ඔව් වැඩ කොන්ඩේ යන එක අඩු උනා .. කොන්ඩේ ගනකම් වෙනවා..රැවුල ත් හොදට වැවෙනවා..ශුවර් මේක...
     
    • Love
    Reactions: CoolMan88

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    iHerb issara mam gatta wesavo- eth dhl case athi wuna.
    Eeta passe gatte vitacost eken ponnayo.
    තොට මොන විටමින්ද මිනිහෝ. ලෙමන් ජූස් ටීකක් හ්දාගෙන බිපන් මේදය කැපෙන්න :rofl:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,773
    2,800
    113
    lol. iherb එකෙන් පට්ට ටැක්ස් එකක් ගහනවා ලංකාවට බඩු එද්දි. මම දහදාහට වඩා tax ගෙවලා තියෙනවා සමහර vitamin වලට
    Ado monawatada echchcara tax gehuwe? Mama me order ekak dala enakal inne. 😥
     
    • Like
    Reactions: wiki