Cholesterol වලට තව මුත්රා වල අමාරු වලට කොන්ඩේ වැවෙන්න.. වගේ ගොඩක් තව ඒවාට යූස් කරනවා මචන්Pumkin seeds mokatada ban ganne?
මගෙන් නම් ගත්තේ නෑ විටමින් වලට නම්.. ගෙනාව දෙපාරක්ම..හැබැයි තෙල් වගේ ඒවා ගෙනාපු එකකට නම් 2000 ස් ගානක් ගහලා තිබ්බා..මට ටැක්ස් ගහලා තියෙනවා iHerb එකෙන් Buy කරපුවට. මල්ටිවිටමින්, ටෙස්ටොස්ටෙරෝන් කැප්සියුල් 100 ටින් දෙකක් ගෙන්න ගත්තෙ.බඩු නම් ශුවර් එකටම එනවා. 30ක වගේ බඩු අරන් තියෙනවා මං ඩොලර් එක වැඩි වෙන්න කලින්.
umba use karada? Result ekak thiyenawada? Maget konde yana case ekak thiyenawa.Cholesterol වලට තව මුත්රා වල අමාරු වලට කොන්ඩේ වැවෙන්න.. වගේ ගොඩක් තව ඒවාට යූස් කරනවා මචන්
මාස දෙකක් යනවා රිසාල්ට් එන්න ...ඔව් වැඩ කොන්ඩේ යන එක අඩු උනා .. කොන්ඩේ ගනකම් වෙනවා..රැවුල ත් හොදට වැවෙනවා..ශුවර් මේක...umba use karada? Result ekak thiyenawada? Maget konde yana case ekak thiyenawa.
iherb danuth genta puluwan ponnayoiHerb issara mam gatta wesavo- eth dhl case athi wuna.
Eeta passe gatte vitacost eken ponnayo.
තොට මොන විටමින්ද මිනිහෝ. ලෙමන් ජූස් ටීකක් හ්දාගෙන බිපන් මේදය කැපෙන්නiHerb issara mam gatta wesavo- eth dhl case athi wuna.
Eeta passe gatte vitacost eken ponnayo.

Ado monawatada echchcara tax gehuwe? Mama me order ekak dala enakal inne.lol. iherb එකෙන් පට්ට ටැක්ස් එකක් ගහනවා ලංකාවට බඩු එද්දි. මම දහදාහට වඩා tax ගෙවලා තියෙනවා සමහර vitamin වලට
vitamin ganan ganenne luxury item walata ban.Ado monawatada echchcara tax gehuwe? Mama me order ekak dala enakal inne.![]()