10000 ka tax gewwe kochchara withara worth vitamins walatada ban?vitamin ganan ganenne luxury item walata ban.
dollar crisis eken passe mama damme na .
credit card statement pawa denna ona item release kara ganna.
dan nam kohomada danne na.
12000k withara10000 ka tax gewwe kochchara withara worth vitamins walatada ban?
Vitamin වලට එච්චර ගහන්නෙ නෑ මචන්.. පොඩි ගනන්.. එන්නෙAdo monawatada echchcara tax gehuwe? Mama me order ekak dala enakal inne.![]()
ලොකු ගානක් ගැහුව නම් උන්ට කීවාම අඩු කරනවා මචන්lol. iherb එකෙන් පට්ට ටැක්ස් එකක් ගහනවා ලංකාවට බඩු එද්දි. මම දහදාහට වඩා tax ගෙවලා තියෙනවා සමහර vitamin වලට
මම ගෙනාව දෙපාරම ගෙදරටම ආවනෙ..සතයක් වත් ටැක්ස් එකක් ගැහුවේ නෑ..හැබැයි මම ඔය ජිම් යනකොට යූස් කරන ඒවා නෙමෙ ගත්තේ.නිකන් විටමින් ජාති..ඒවාට නම් ගැහුවේ නෑ..12000k withara
Vitamin වලට එච්චර ගහන්නෙ නෑ මචන්.. පොඩි ගනන්.. එන්නෙ
ලොකු ගානක් ගැහුව නම් උන්ට කීවාම අඩු කරනවා මචන්
------ Post added on Dec 26, 2022 at 12:15 PM
මම ගෙනාව දෙපාරම ගෙදරටම ආවනෙ..සතයක් වත් ටැක්ස් එකක් ගැහුවේ නෑ..හැබැයි මම ඔය ජිම් යනකොට යූස් කරන ඒවා නෙමෙ ගත්තේ.නිකන් විටමින් ජාති..ඒවාට නම් ගැහුවේ නෑ..
------ Post added on Dec 26, 2022 at 12:16 PM
Dhl වලට මේල් එකක් දාන්න.. මේක විටමින් එකක් තනි පාවිච්චියට ගෙනාවේ කියලා.. ඒක ඇඩ්රෙස් කරන්න කස්ටම් එකට. Dhl එකෙන් ආයෙම ටැක්ස් අයින් කරලා එවනවා.එහෙම උනාම.ගැහුවත් පොඩිම ටැක්ස් එකක් වදින්නෙ..katada kiyanne?
DHL unta kiwwata wadak na
ehema nam custom eka contact karanna wenawa.
mata vitamin c walatath tax gahuwa
february walata passe genawe na mama.
mona welawatada mail eka damme mchn? DHL eken tax eka gena inform karamada?Dhl වලට මේල් එකක් දාන්න.. මේක විටමින් එකක් තනි පාවිච්චියට ගෙනාවේ කියලා.. ඒක ඇඩ්රෙස් කරන්න කස්ටම් එකට. Dhl එකෙන් ආයෙම ටැක්ස් අයින් කරලා එවනවා.එහෙම උනාම.ගැහුවත් පොඩිම ටැක්ස් එකක් වදින්නෙ..
ඔව්.. උන්ට කීවාම මේල් එඩ්රස් එකක් කීවා ඒකට මේල් එකක් දැම්මා නම් හරි... විස්තරේ කියලා.. මේක පර්සනල් යූස් කරන්න ගෙනාවෙ..කියලා..mona welawatada mail eka damme mchn? DHL eken tax eka gena inform karamada?
lol. iherb එකෙන් පට්ට ටැක්ස් එකක් ගහනවා ලංකාවට බඩු එද්දි. මම දහදාහට වඩා tax ගෙවලා තියෙනවා සමහර vitamin වලට
mata ada DHL eken call kara. Custom Tax eka Rs.20000 wadinawa kiwwa. Mata vitamins wala cost ekai DHL cost ekai okkoma giye Rs.15000. Custom Tax eka 20000 k illanawa. DHL eken tax ekata mukuth karanna behe kiwwa. Mama kiwwa mata echchara gewanna behe order eka epa kiyala. gewapu Rs 15000 th wathure.Dhl වලට මේල් එකක් දාන්න.. මේක විටමින් එකක් තනි පාවිච්චියට ගෙනාවේ කියලා.. ඒක ඇඩ්රෙස් කරන්න කස්ටම් එකට. Dhl එකෙන් ආයෙම ටැක්ස් අයින් කරලා එවනවා.එහෙම උනාම.ගැහුවත් පොඩිම ටැක්ස් එකක් වදින්නෙ..

මට ආපු දෙකම විටමින් නිකම්ම ක්ලියර් කරලා ගෙනැල්ලා දුන්නා.. එකක් විතරක් ටැක්ස් එකට අහු උනා..ඒකෙ ක්රීම් ජාතී වගේ තිබ්බ නිසා..ඒකත් ඔහොම කීවා පස්සෙ මම කස්ටම් කතා කරලා එයාල කීව මේල් එකට මේල් එකක් දැම්ම..රු 2000ක් වගේ ගහලා ගෙනැල්ල දුන්න නේ.. අනේ මන්දා.. හිතා ගන්න බෑ...mata ada DHL eken call kara. Custom Tax eka Rs.20000 wadinawa kiwwa. Mata vitamins wala cost ekai DHL cost ekai okkoma giye Rs.15000. Custom Tax eka 20000 k illanawa. DHL eken tax ekata mukuth karanna behe kiwwa. Mama kiwwa mata echchara gewanna behe order eka epa kiyala. gewapu Rs 15000 th wathure.![]()
ස්කින් එක ග්ලෝ එකට මචන් විටමින් සී. ඊ. ඩී. ඒ වගේ තියෙන සප්ලිමන්ට් හොදයි.. ඇස් වලට Vitamins A, C, සහ E and සහ beta carotene, zinc, lutein, zeaxanthin, සහ omega-3 fatty acids තියෙන සප්ලිමන්ට් හොදයි...Skin ake glow walata honda vitamin monada bn.eyes wala penimata ahema.
koi kaleda mchn? import restrictions danna kalinda? DHL eken call karata passeda umba customs call kare?මට ආපු දෙකම විටමින් නිකම්ම ක්ලියර් කරලා ගෙනැල්ලා දුන්නා.. එකක් විතරක් ටැක්ස් එකට අහු උනා..ඒකෙ ක්රීම් ජාතී වගේ තිබ්බ නිසා..ඒකත් ඔහොම කීවා පස්සෙ මම කස්ටම් කතා කරලා එයාල කීව මේල් එකට මේල් එකක් දැම්ම..රු 2000ක් වගේ ගහලා ගෙනැල්ල දුන්න නේ.. අනේ මන්දා.. හිතා ගන්න බෑ...