පට්ට අනුකරණය - Amazing Cricket Mimicry
මේ බුවා හර්ෂ බෝග්ලේ, රවි ශාස්ත්‍රි, ඉයන් චැපල්, ටෝනි ග්‍රෙග්, සචින් ටෙන්ඩුල්කාර් යන අයගේ කටහඬවල් සහ කතා ශෛලය එලටම අනුකරණය කරනවා..
Last edited:
Is he sri lankan or indian ?![]()
ඉල ඇදෙනවා බන් ,,,,
පට්ටම වැඩ්ඩෙක්.ටෝනි ගෙයි සචින් ගෙයි පැලෙන්නම දෙනවා.
....+7....