පට්ට ආතල් නිර්මාංශී ගෲප්

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    අපි නිර්මාංශී වෙමු කියල ෆේස්බුක් ගෲප් එකක් තියෙනවා. මමත් ජොයින් වෙන්න රික්වෙස්ට් කලා. ගිහින් බැළුවම උන් තර්ක කරගන්නවා බුදු හාමුදුරුවෝ නිර්මාංශී වෙන්න කියලා නෑ කියල එක සෙට් එකක් කියනවා අනිත් උන් උන්ට විරුද්ධව කතා කරනවා. නිර්මාංශ උන් හිර වුනු ගමන් අර තර්ක කරන උන් ගෲප් එකෙන් අයින් කරල දානවා. මටත් ඔය ප්‍රශ්නෙ ගැන අවුලක් තිබුනු නිසා මන් පෝස්ට් එකක් දැම්මා ධර්මයට අනුව තියෙන කරුනු කියන්න කියලා. ඒක් ඇපෲ උනෙත් නෑ. ඊට පස්සෙ දවසක එකෙක් දාල තිබුනා අදහස් දක්වද්දි සන්යමයෙන් දක්වන්න කියලා. උන්ගෙ අදහසට විරුද්ධ අය ගෲප් එකෙන් අයින් කරනවලු. මම ඒකට කමෙන්ට් එකක් දැම්මා ගෲප් එකට ජොයින් රික්වෙස්ට් එකක් දැම්මම ප්‍රශ්නයක් දාන්න නිර්මාන්ශීනම් පමනක් එකතු කර ගන්නවා කියල. නැත්නම් මස් කන එකෙක් නිර්මාන්ශී වෙන්න හේතු හොයන් ආවොත් ඌ ට ඒ ගෲප් එක හරියන්නෙ නැති නිසා කියල.
    අද මාවත් ගෲප් එකෙන් අයින් කරලා. :lol: :lol: :lol: :lol:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,809
    113
    Homagama
    නිර්මාංශ පක්කු තරම් කුහක ආත්මාර්තකාමි මන්ද මානසික පරපීඩක හැත්තක් දැකලා නැ. කන නොකන එක වෙනයි, මුන් කරන බහුබුතේ වෙනයි
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    නිර්මාංශ පක්කු තරම් කුහක ආත්මාර්තකාමි මන්ද මානසික පරපීඩක හැත්තක් දැකලා නැ. කන නොකන එක වෙනයි, මුන් කරන බහුබුතේ වෙනයි
    Wrong. You can’t label them they are the most selfish ones.😊
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සර්පයින් ගැන දැන ගනිමු. ඔවුන් රැක ගනිමු කියල ග්රූප් එකක් තියනව. ඒකෙ මැරිච්ච සර්පයෙක් දැක්ක ගමන්ම සෙට් එකක් බැහැල දාපු එකාට නෙලාගෙන නෙලාගෙන යනවා. ඉතින් සර්පයා මොකාද කියල අහගන්න පෝස්ට් දාන එවුන් හරි බයයි. එවුන් අල්ලපු ගෙදර සර්පයා, යාලුවෙක්ගෙ සර්පයෙක් වගේ එක එක දේවල කියල තමයි දාන්නෙ

    ඊට වඩා ආතල් එක පෝස්ට් එකක්ටවත් හහා දාපු ගමන් ඇඩ්මින් සෙට් එක ෆෝම් වෙලා ස්ක්‍රීන්ෂොට් අරගෙන වාත කරලා දාපු කෙනාව අයින් කරනවා. උන්ගෙ පින් පෝස්ට් එකකත් තියනවද කොහෙද හහා දැමීම තහනම් කියල.

    මැන්ටල් කේස් ඉන්නෙ
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඒකෙ මැරිච්ච සර්පයෙක් දැක්ක ගමන්ම සෙට් එකක් බැහැල දාපු එකාට නෙලාගෙන නෙලාගෙන යනවා. ඉතින් සර්පයා මොකාද කියල අහගන්න පෝස්ට් දාන එවුන් හරි බයයි. එවුන් අල්ලපු ගෙදර සර්පයා, යාලුවෙක්ගෙ සර්පයෙක් වගේ එක එක දේවල කියල තමයි දාන්නෙ
    :(
    pennapan athal ekak aragena enna ...

    😅
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,579
    113
    Colombo, Sri Lanka
    ඔය නිර්මාංශ සෙට් එකත් එක්ක කතා කරද්දී, සමහර උන් අපේ බුදුහාමුදුරුවන්ටත් වැඩිය දර්මය ගැන කරුණු කාරණා දන්නවා. උන් එක්ක කතා කරලා බේරෙන්න බෑ..... :lol: :lol:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    ඔය නිර්මාංශ සෙට් එකත් එක්ක කතා කරද්දී, සමහර උන් අපේ බුදුහාමුදුරුවන්ටත් වැඩිය දර්මය ගැන කරුණු කාරණා දන්නවා. උන් එක්ක කතා කරලා බේරෙන්න බෑ..... :lol: :lol:
    ඔව් බන් උන් කියනවා මස් කන උන්ට පසිල් රකින්න බෑලු. මාර්ග ඵල ලබන්න බෑලු. හෙන කෙලියයි. 😅 😅

    tho mokatada unge athal kadanna gye 😅 😅
    යකෝ ඒකෙ මංගල යෝජනා හිට යනවා. නිර්මාංශී සහකාරියක් සොයයි කියලා. 😅 😅
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Last edited:

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    කන්න එපා කියපු මස් ජාති හතක් ගැන කියලා තියෙනවා, ආහාර වලට තියෙන ගිජු කමයි අත් අරින්න ඔන, එකෙදි මස්ද එලවලුද නෙවෙයි ප්‍රශ්නය රස තෘශ්නාව තමයි අයින් කරගන්න ඔන

    ඔය මස් කන් නැ කියන එක කියවන්නෙ බමුනො

    ඔය ගැන මතක විදියට ආමගන්දය කියලා සුත්‍රයක් තියෙනවා
     
    qCqLgJK.jpg

    IfxfATa.jpg

    tSGuBVe.jpg

    ZlDpFI2.jpg

    6Fo3xlz.jpg

    1OLyNni.jpg

    https://elakiri.com/threads/පොන්නුසාමිගෙ-බහුබලි-තාලිය.1964507/post-25915646

    man kiwwe boruda ithin :dull: :dull: :dull:
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,621
    22,765
    113
    අම්බකිස්ස
    සර්පයෝ ගෲප් එකෙන් නන් මමත් අලුත් දේවල් ඉගෙන ගත්තා..ගොබ්බ සේනලා ඉනවා සෙට් එකක් .ඒ වුනාට ඒකේ වැඩ්ඩො ඉන්නවා බලපු ගමන් කියනවා..අරුන්ව ignore කරපන්.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    අන්තවාදී වෙන්න එපා..මජ්ජ්මා පටිපදා..මැද මාවත තුල ගමන් කරන්න...
    බුදු දහමේ ගස් වැල් වලට පණ ඇති බව පිලිගන්නවා..ඒකනේ උපසමිපදා භික්ෂුන්ට..තණකොල ගස් ගලවන්න..ගහකින් අත්තක් කඩන්න..පලතුරු කඩන්න තහනමි..ඇවැත් සිදු වෙනවා...ඒකීන්ද්‍රිය ජීවින්..අන්තවාදීව හිතුවොත් පවි තමා..එහෙම අයට වෙන්නේ..එක තැනකට වෙලා අතපය හකුලාන කන්නේ බොන්නේ නැතුව මැරෙන්න තමා😁

    Just copied a comment from that group 😆😆😆
     
    නිගන්ඩ නාත පුත්‍රගෙ ගොලයො ආයි ඉපදිලා ඔකුන්ව ඉන්දියාවට පැටෙවුවා නම් හරි
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    වෙජිටේරියන් කියලා රගන්න ඕනි නෑනේ. බහුතර දෙමළ මිනිස්සු වෙජි. සිංහල වෙජි වගේ නෙමෙයි 100% ක් වෙජි. අපේ උන් වෙජි කියලා බිත්තර කනවා, තව සෙට් එකක් මාලු කන්නෙ නෑ මාළු හොදි කනවා. :P උගේ අප්පගේ වෙජිටේරියන සිංහලයෝ ටිකක් ලංකාවේ ඉන්නේ. දැන් ඉතින් බුද්ධාගමක් අල්ලගෙන මැරෙන්න හදනවා. කන උන් කාපුවාවේ, නොකන උන් නිකං හිටපුවාවේ. මම නම් කියන්නේ නිර් මාංශ වෙන්න පුලුවන් නම් හොදා. ඒත් ඒක 100%ක් බෑනේ කරන්න. මස් නම්කන එක අඩූ කරපල්ලා. විශේෂස්‍යෙන් කුකුල් මස්. තනිකර විස. සමහර ෆාම්වල කුකුල් පැටව් ජීවිතේට වතුර බීලා නෑ. වතුර වෙනුවටත් මොකක්දෝ මන් දා බෙහෙතක්ලු දැන් දෙන්නෙ. මාලු උනත් අද අල්ලපුවා නෙමෙයිනේ බන් එන්නෙ. මාළු වාඩියක් ලග පාතින් අර ගන්නව නම් අවුලක් නෑ. එහෙම නැත්නම් තනිකර පෝමලින් ගහ්ලා එන මාලු තමයි කන්න වෙන්නෙ. මේවා ගැනත් හිතපන්.
     
    ඒක ඇත්ත ඉතින් මුන් කරන්නෙ බුදු දහමේ නැති දේවල් කිය කිය රගන එකනෙ. අර උඩ එකෙක් කිව්ව වගෙ බුදු හාමුදුරුවොන්ට වඩා ධර්මය දන්න උන් මේ ගෲප් එකෙ ඉන්නවා කියල හිතනවා වෙන ආගමක එකෙක් ආවොත්. :lol: :lol: :lol: