පට්ට ආතල් වැඩක්
අද හැන්දෑවෙ පිට කොටුවෙ කඩෙකට ගොඩ උනා ෆෝන් එකට charger එකක් ගන්න.
කොහොම හරි එකත් ගත්ත කියහන්කො. අරගෙන කොටුවෙන්ම BUS එකට නැගල අවිත් බැහල ෆෝන් එක බලද්දි ෆෝන් එක නෑ යකූ.
පන දාගෙන බෑග් එකෙ බැලුවා එත් නෑ හිතුනෙම BUS එකෙ වැටෙන්න ඇති කියල. පස්සෙ ඉතින් වටෙම් උන්ට කියල ෆෝන් එකට ඩයල් කලා බඩු off හිත හදාගත්ත ඉතින් වෙන මොනා කරන්නද?
පස්සෙ යාලුවෙක FB එකෙන් chat එකක් දාල කියනව අන්න උබ කඩෙක ෆෝන් එක දාල ඇවිත් කඩෙ එකා ඌට කොල්කරා කියල.
බැලින්නම් charger එක අරන් ෆෝන් එක කඩෙ තියල ඇවිත් කියහන්කො

හෙට උදෙ ගිහින් ෆෝන් එක ගන්න ඔනෙ.
ෆෝන් එකෙ තිබුනු මැසෙජ් ඌ කියවල තිබ්බොත් නම්...... හම්මෙ........

Last edited: