පට්ට ආතල් වැඩක්

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    පට්ට ආතල් වැඩක්

    අද හැන්දෑවෙ පිට කොටුවෙ කඩෙකට ගොඩ උනා ෆෝන් එකට charger එකක් ගන්න. :yes: කොහොම හරි එකත් ගත්ත කියහන්කො. අරගෙන කොටුවෙන්ම BUS එකට නැගල අවිත් බැහල ෆෝන් එක බලද්දි ෆෝන් එක නෑ යකූ.:shocked::shocked:පන දාගෙන බෑග් එකෙ බැලුවා එත් නෑ හිතුනෙම BUS එකෙ වැටෙන්න ඇති කියල. පස්සෙ ඉතින් වටෙම් උන්ට කියල ෆෝන් එකට ඩයල් කලා බඩු off හිත හදාගත්ත ඉතින් වෙන මොනා කරන්නද?:sorry::sorry: පස්සෙ යාලුවෙක FB එකෙන් chat එකක් දාල කියනව අන්න උබ කඩෙක ෆෝන් එක දාල ඇවිත් කඩෙ එකා ඌට කොල්කරා කියල.:D:D බැලින්නම් charger එක අරන් ෆෝන් එක කඩෙ තියල ඇවිත් කියහන්කො:rofl::rofl: :lol:

    හෙට උදෙ ගිහින් ෆෝන් එක ගන්න ඔනෙ.:oo:
    ෆෝන් එකෙ තිබුනු මැසෙජ් ඌ කියවල තිබ්බොත් නම්...... හම්මෙ........ :P
     
    Last edited:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මොකද්ද බන් ෆෝන් 1?? ඌට දුක හිතුනද දන්නෙ නෑ ෆෝන් 1 දැක්කම. සමහර විට අලුත් 1ක් දෙයි..:rofl::rofl::rofl::P

    හොඳ ෆෝන් කඩ කාරයොත් ඉන්නව එහෙනම්...:)
    එල එල...
     
    Last edited:

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මොකද්ද බන් ෆෝන් 1?? ඌට දුක හිතුනද දන්නෙ නෑ ෆෝන් 1 දැක්කම. සමහර විට අලුත් 1ක් දෙයි..:rofl::rofl::rofl::P

    හොඳ ෆෝන් කඩ කාරයොත් ඉන්නව එහෙනම්...:)
    එල එල...

    msg witharada videos thibbe nadd.. apita aluth leak ekak balanna bari weida?? :(:(
    මොනා උනත් කඩෙ එකා හොද එකා. ෆෝන් එකනම් පොඩි එකක්. එත් contacts ටිකයි message තමා මට වටින්නෙ.