පට්ට ආන්ටි! දෙනවා සුපිරියටම.

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,263
    5,688
    113
    ගොං ආතල් 😂 හා ඒකට කමක් නෑ මේ පාර අපි නම් මාලුමාමට:ROFLMAO::ROFLMAO:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    සහන බලාපොරොත්තුවෙන් ඉන්නෙ
    මයිනා අල ළුණු වැඩි කියපු එකට ඌ ට බැනල මෙයත් කියනවා සබන් කැටයක් වත් ගන්න බෑ , හාල් ගන්න බෑ කියලා . උන්ගා බුන්ගා වෙන්ව .
     
    • Haha
    Reactions: Solo Rider

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,990
    113
    යකෝ ඒ නයිටියෙන් මෙච්චර දේශපාලන සාක්ශරතාවක් හිතන්නත් බෑ..
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,281
    113
    Nahiii.gif

    අහන එකා හෙන ගේමක් දෙනවා ලිදේ දාගන්න ඒ උනාට mission failed! :baffled:
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Scripted ekak ban meka.

    Kawuru hari dial ekakata normal gawumak andala aragena.

    යකෝ ඒ නයිටියෙන් මෙච්චර දේශපාලන සාක්ශරතාවක් හිතන්නත් බෑ..


    මේ ගෑනි ගමෙ දේසපාලනෙ කරන කෙනෙක් වෙන්න ඕන ( අලුතෙන් )
    නැත්නන් ලියල දීල

    පරන ජෙප්පෙක් නෙවෙ
    පරන එවුන් කතා කරනකොට කියන්න පුලුවන්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    වීඩියෝ එකේ මුල් ටිකේ කාටද දෙන්නෙ කියන්නෙ නැතුව වටේ යනකොට මම හිතුව රනිල් මහත්තය කියාවි කීයල. මාලිමාව කිව්ව විතරයි පපුව හෝස් ගාල ගියා
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,729
    8,474
    113
    antipara nemei kukannane kiyane de atta nemeida? mic ekak alluwama hujja yana ponnayo dena talk dakkama polawa palan yanna hitenawa. ane huke 🖕