පට්ට ඇඟක් හදමු ජිම් නොගිහින්, ජිම් යන්න බැ&#35

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මම අද මේ Thread එක දැක්කේ. උඩටම යැවේවා!:D
    3+ Added :yes:
     

    ishanrate

    Junior member
  • Jul 17, 2012
    56
    2
    8
    මේක දිගටම කලොත් ගොඩක් කෙට්ටු වෙයිද? නැත්නම් ජිම් ගියා වගේ ඇග හදාගන්න පුලුවන්ද එහෙමනම් හොදියි. ඇග කෙට්ටු වෙනවා විතරයි නම් වැඩක් නැ. දන්න කෙනෙක් කියනවද ?