කෙටි කතාව
සැමියා රෝස මල් පොකුරක් රැගෙන පැමිණි විට..
බිරිඳ:හ්ම්..මට පේන්නෙ දවස් දෙක තුනක් යනකම් කකුල් දෙක පළල් කරන් ඉන්න වෙයි වගේ...
සැමියා:අර අහවල් එකකටද..ගෙදර මල් වාස් නැද්ද?
සැමියා රෝස මල් පොකුරක් රැගෙන පැමිණි විට..
බිරිඳ:හ්ම්..මට පේන්නෙ දවස් දෙක තුනක් යනකම් කකුල් දෙක පළල් කරන් ඉන්න වෙයි වගේ...
සැමියා:අර අහවල් එකකටද..ගෙදර මල් වාස් නැද්ද?
මෙන්න දිග කතාව
ඔන්න බ්ලොන්ඩීස් ල දෙන්නෙක් යනවලු පාරක.. (බ්ලොන්ඩීස්ල මෝඩයි කියලනෙ ඉංගිරිසියෙ තියන්නෙ) ඉතිං ඔන්න එක පාරටම එක කෙල්ලෙක්ගෙ මනුස්සය මල් කඩේකින් මල් පොකුරක් අරගෙන පාර පැනල යනව දැක්කලු.. ඒක දැක්ක ඒ කෙල්ල කියනවලු. අනේ බලන්න මෙයා අද රෑට ඉතිං කකුල් දෙක උඩ දාගෙන තමයි ඉන්න වෙන්නෙ කියල.. අනිත් කෙල්ල අහනවලු.. ඇයි මෙයා ඔයාගෙ ගෙදර මල් වාස් එකක් නැද්ද කියල