පට්ට කරුමයක් මේකනම්

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    5,222
    4,707
    113
    එහෙම තමයි බං. පල දෙන්න වෙලාව ආවම කොහොමහරි එනවා. ඒකනේ කියලා තියෙන්නේ අහසෙහි, දියෙහි හෝ ගල් ගුහාවක හිටියත් කර්මයෙන් බේරෙන්න බෑ කියලා.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,473
    12,487
    113
    අම්මෝ...පව් අර ඇන්ටි.....වයසත් එක්ක ඒයාට හිතා ගන්න බැරුව ඇති..සාමාන්‍යෙන් එන වාහනයක් කියලා හිතන්න ඇති......
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,824
    9,327
    113
    Galaha
    ඇයි ගිය අවුරුද්දෙ ගෑනියක් සිල් අරන් පාර මාරුවෙලා යන සිල් අම්මලා ටිකක් යටකරල තිබුනෙ බයට බ්‍රේක් කියලා ගෑස් එක පාගලා ඒකට මොකද දන්නෑ උනේ ඒ කතාව එහෙන්මම යටගියානේ. :sorry:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,617
    199,810
    113
    Colombo, Sri Lanka
    අම්මෝ මම නම් ගෑනියෙක් එලවන වාහනයක් කියලා දැක්කොත් හතර මායිමෙන් යන්නේ නැහැ
     
    • Like
    Reactions: UbeThaththa

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    482
    533
    93
    Final destination
    😢
     
    • Like
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,476
    6,650
    113
    කන්ද නිසා පාගල එනව, නවතියි කියල බයේ. ගෙවල් බිඳින්න හොඳයි වාහනේ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,623
    35,595
    113
    මරණය එන වෙලාව ඊළඟ තත්පරයේද කියන්න බෑ
    ඒ හින්දා මෛත්‍රී සිතින්ම වාසය කරන්නට උත්සාහ ගත යුතුයි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,905
    1
    102,367
    113
    34
    Kalutara
    කොහොමත් ගෙදර මනුස්සයෙක් වෙන්න ඇතිනේ එන්නේ. නැත්තන් ඔතන හරවන්න වුවමනාවක් නෑනේ.