පට්ට කලකිරිල බං ඉන්නෙ කිරිය ගැන

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    10,062
    13,938
    113
    126
    Hogwarts
    ආයෙ මේකට එන්න හිතෙන්නෙත් නෑ :(
    E4C545DD-3448-44D0-AB6C-60BDEAB41E0A.jpeg
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,627
    125,152
    113
    දෙහිවල
    නංගිගේ ලෙඩේ මේකේ දාන්න ඕන නැහැනේ.
    මේකේ දොස්තරලා නැහැනේ.
    උබත් දිනපොත වගේ මේකේ නුල් දානකොට වදයක් තමයි ඕනෑම එකෙක්ට.
    අවශ්‍ය නුලක් යට යනවා උබේ මගුල් එක්ක.
    එක්කෝ උබ හිතලම කරන දෙයක්. නැත්නම් එකත් ලෙඩක්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    නංගිගේ ලෙඩේ මේකේ දාන්න ඕන නැහැනේ.
    මේකේ දොස්තරලා නැහැනේ.
    උබත් දිනපොත වගේ මේකේ නුල් දානකොට වදයක් තමයි ඕනෑම එකෙක්ට.
    අවශ්‍ය නුලක් යට යනවා උබේ මගුල් එක්ක.
    එක්කෝ උබ හිතලම කරන දෙයක්. නැත්නම් එකත් ලෙඩක්.
    Machan fucker is either quite selfish or doesn't give a shit about others. I have never seen him bump or reply to others threads. If you look at his messages all are about himself and zero about others. These type of fuckers need to be discouraged. EK is about helping out each other. that is you need to help if you wana get helped.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,627
    125,152
    113
    දෙහිවල
    Machan fucker is either quite selfish or doesn't give a shit about others. I have never seen him bump or reply to others threads. If you look at his messages all are about himself and zero about others. These type of fuckers need to be discouraged. EK is about helping out each other. that is you need to help if you wana get helped.
    එකනම් මම නොට් කරා
    මෙයා කවදාවත් අනිත් අයගේ නුලක් අඩුගානේ බම්ප් කරන්නේවත් නැහැ,

    උගේ නුලයි, උගේ ප්‍රශ්නයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එක එක ෆේක් පොන්නයො කියන ඒව ගනන් ගන්ඩ එපා බන්, උබ ජෙනුයින් මටත් වඩා, උබේ නම් ගම් පොටෝ ඉන්න තැන් ඔක්කොම කිරියෙ උන් දන්නව,

    එහෙම එකෙක් ඔය අලුතින් ෆේක් අටවන්, පොර වෙන්ඩ දගලන ගූ පොන්නයන්ගෙ කතා නිසා අවුල් වෙන්ඩ ඕන කමක් නැ..
     
    • Like
    Reactions: nalinpr

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබට මට පෙන්නේ ප්‍රශ්න දෙකයි තියෙන්නේ
    1. උබ ඕනෙවට වඩා හිතනවා
    2. උබ කිසිම ලාබයක් නැතුව රාජපක්ෂ ලාගේ වලන් හෝදනවා.

    ගානක් ඉල්ලගෙන වැඩක් කරපන්. එතකොට ඉන්න හිතෙන එළකිරි එකක් හැදුවහැකි
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේක දාල කොහෙ යන්නද මචාන් ?
    ඔන්න ඔහෙ හිටපාන් :D

    මේකෙ එකොසිස්ටම් එක හරියට තියන්න උබත් ඉන්න ඕනෙ.
    සිරා . මේකේ ඉකෝ සිස්ටම් එක කැඩුනොත් හම්මෝ ඉදල ඉවරයි :lol: :lol: