Duka ahana ekey newi buruwo prashne tiyenne. Duka kiyala salli hinga kana ekai, Katawath bump ekakin wath support nokara inna ekai waradda.
ewa ithin dena un/ illana un dana ganna one...
Duka ahana ekey newi buruwo prashne tiyenne. Duka kiyala salli hinga kana ekai, Katawath bump ekakin wath support nokara inna ekai waradda.
මෙන්න මේ කතාව නම් සාදරණයි @AnuradhaRa .Katawath bump ekakin wath support nokara inna ekai waradda.

uba aye enna epa ,habayi nangiwa ewapanආයෙ මේකට එන්න හිතෙන්නෙත් නෑ![]()
Mu hukanna is appearing on my fb feed more regularly now. But sounds logical.Good example for Kalu Ketha Mitta![]()
ඔව් මමත් මේකට අලුත් .ඒ උනාට දන්න දෙයක් තිබ්බොත් කියනව කාට උනත්.අඩුම ගානෙ බම්ප් එකක් වත් දානව. ඒක බොක්කෙන්ම එන දෙයක් බන්. මට යාලුවො නෑ මොනවහරි අහගන්න උනත් ඉන්නෙ මේකෙ උන් විතරයි. මම දැකලා නෑ මූ කිසිම දේකට අඩුම ගානෙ බම්ප් එකක් වත් දානවා.එකනම් මම නොට් කරා
මෙයා කවදාවත් අනිත් අයගේ නුලක් අඩුගානේ බම්ප් කරන්නේවත් නැහැ,
උගේ නුලයි, උගේ ප්රශ්නයි
aniwa athmartha kami manasika rogiyek uඔව් මමත් මේකට අලුත් .ඒ උනාට දන්න දෙයක් තිබ්බොත් කියනව කාට උනත්.අඩුම ගානෙ බම්ප් එකක් වත් දානව. ඒක බොක්කෙන්ම එන දෙයක් බන්. මට යාලුවො නෑ මොනවහරි අහගන්න උනත් ඉන්නෙ මේකෙ උන් විතරයි. මම දැකලා නෑ මූ කිසිම දේකට අඩුම ගානෙ බම්ප් එකක් වත් දානවා.
Hahaha moda ponnaya baya wela atte banina nisahttps://elakiri.com/threads/මාර-වැඩේ.2046087/
He blocked me somehow. May be due to the comments of others.
Mage comment eka penne na ne uta.Hahaha moda ponnaya baya wela atte banina nisa
Mage eka pennet naha mawat ignore karala hitha ridena nisaMage comment eka penne na ne uta.![]()
මේ කතාව නම් හරි අනුරාදෝ...ඔයාට වඩා ප්රශ්න අපිටත් තියනවා. ඒ වුණාට අපි ඒවා මෙහෙම ප්රසිද්ධියේ තැන් තැන්වල කියන්න යන්නෙ නෑනේ. ඔහොම හැම පුද්ගලික දෙයක්ම කියන එකෙන් ඔයාව කිරියෙ අයට විහිලුවක් වෙන එකයි වෙන්නේ. පබ්ලික් ෆෝරම් වල ඔහොම තමන්ගෙ අඩුපාඩුකම් කියකිය තමන් විහින්ම මානසිකව වට්ට ගැනීමක් ඔයා මේ කරගන්නේ කියලා මටනම් හිතෙන්නේ.
The fucks this? Also has got paid for it right?මේ කතාව නම් හරි අනුරාදෝ...
නමුත් එළකිරි නොදකින, සමහරු ළඟ නැති, හොඳ ගතිත් උඹ ළඟ තියෙනවා ...
View attachment 169355
View attachment 169362