පට්ට කලකිරිල බං ඉන්නෙ කිරිය ගැන

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ah-shit-here-we-go-again-ah-shit.gif
     
    • Like
    Reactions: windows_ubuntu

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @Sandy_Fdo බැල්ලිගෙ පුතා ගණන් ගන්න එපා බන් 🤭

    උන් ට්‍රෝල් වෙනවා කියල උන් දන්නේ ත් නෑ උන්ගේ fake දන්නෙත් නෑ 😂
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    මුට මානසික සින් එකක් තියනව සිරාවට එක්කෝ...

    අකුන්ට් නම්බර් එක එවන්න බෙහෙත් ගන්න සල්ලි ටිකක් එවන්නම්....
     
    Last edited:
    • Like
    Reactions: Stimulus mind

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    තැන්ක්ස් මචං
    උඹ නියම පොරක් නම් ආයේ එන්නේ නෑ නදුනා වගේ
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මොනාද බන් කරේ
    මූ සුපිරි කඩ්ඩ note එකක් එහෙම share කරන් තිබ්බා.. ඉගෙනගන්න seen ගැන thread දාන එකෙක්ට මන් මේකේ දැකල තියෙන්නේ මූ විතරයි (මං ලඟදි ආවේ ) .. මුගේ එකම අවුල මේකේ දුක කියන එක.. අපිටත් ප්‍රශ්න නැතුව නෙවේනේ බන් ඕන කෙනෙක්ගේ දුකක් අහන සීමාවක් තියෙනවා.. අවශ්‍ය help එකක් කෙලින් ඉල්ලුව නම් ඉවරයි..
     

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    Machan fucker is either quite selfish or doesn't give a shit about others. I have never seen him bump or reply to others threads. If you look at his messages all are about himself and zero about others. These type of fuckers need to be discouraged. EK is about helping out each other. that is you need to help if you wana get helped.
    Well said
    + begging some money
    Did anyone give him money ?
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මාත් මගෙ ප්‍රශ්න ගැන thread දෙක තුනක් දාලා ඇති. කියන්න කෙනෙක් නැතිව ඉද්දි මේකේ හරි කිව්වම හිත නිදහස් වෙනව.
    ඕවා ගණන් ගන්න එපා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,836
    113
    Gampaha
    ඔයාට වඩා ප්‍රශ්න අපිටත් තියනවා. ඒ වුණාට අපි ඒවා මෙහෙම ප්‍රසිද්ධියේ තැන් තැන්වල කියන්න යන්නෙ නෑනේ. ඔහොම හැම පුද්ගලික දෙයක්ම කියන එකෙන් ඔයාව කිරියෙ අයට විහිලුවක් වෙන එකයි වෙන්නේ. පබ්ලික් ෆෝරම් වල ඔහොම තමන්ගෙ අඩුපාඩුකම් කියකිය තමන් විහින්ම මානසිකව වට්ට ගැනීමක් ඔයා මේ කරගන්නේ කියලා මටනම් හිතෙන්නේ.
    👍👍👍
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Onnohe idahana Anuradha Mame.. Oya mechra yanwa kiyapu Nadunath tma meke inne yasa ageta.
    Maina,Gota nm itin kohomath yan nene.
    Diriya Diyani wage hithata diriya ganim un 3 dena diha balala.
     

    ritalin

    Well-known member
  • May 16, 2022
    247
    365
    63
    අර නදුන් කියන පොන්නයා බලපන්කො. උබට වඩා ෆේල් වගේ.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    එක එක ෆේක් පොන්නයො කියන ඒව ගනන් ගන්ඩ එපා බන්, උබ ජෙනුයින් මටත් වඩා, උබේ නම් ගම් පොටෝ ඉන්න තැන් ඔක්කොම කිරියෙ උන් දන්නව,

    එහෙම එකෙක් ඔය අලුතින් ෆේක් අටවන්, පොර වෙන්ඩ දගලන ගූ පොන්නයන්ගෙ කතා නිසා අවුල් වෙන්ඩ ඕන කමක් නැ..
    Michael Jordan Lol GIF