පට්ට කෑල්ලක් එනවලු මෙහෙ.... :P

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    පට්ට කෑල්ලක් එනවලු මෙහෙ.... :P



    අපො උබලගෙ වල් හිත...:P


    කෑලි බලන්න ආව නෙ...:angry::angry:

    මෙයා එසෙ මෙසේ කෙනෙක් නෙවේ...අම්මො අගමැතිනි කෙනෙක්....:shocked::shocked::shocked:තායිලන්තෙ...:rofl: අපෙ කොල්ලන්ගෙ ආසම රටනෙ ඉතින්...:rolleyes:මෙන්න මෙයා එනවලු අපෙ රටට හෙට...:yes::yes:අහ් සොරි සොරි එන්නෙ නෑ කියල ගෙන්න ගන්නවලු හොදේ...(මෙයා මෙයා කියන්නෙ උබගෙ කව්ද? ලන්කාවෙ නිලි පරාන වගේ නෙවෙ බොල මෙතුමිය කියපිය)

    Yingluck%20Shinawatra%29.jpg


    හොදයි,

    මෙතුමිය ඉපදිලා තියෙන්නෙ 21 June 1967 ලු...( හෆොයි ඩැඩි ගෙ වයසෙ නෙ-මටත් ඕකම හිතුනා ) අව් 60 ක තායිලන්ත දේශපාලන ඉතිහාසයෙ තරුන අගමැතිනි කෙනෙක් උන එකම කෙනා මෙයාලු:angry::angry::angry: (මෙතුමිය ලු).හොදට ඉගෙන ගෙන එහෙමත් තියෙනවා කියන්නෙ...මාස්ටර් එකෙකුත් ගහලලු ඉන්නෙ....ඒ වගෙම හොද වත ( මූන නෙමෙ බොල සල්ලි කඳක් කියලයි කිව්වේ) ඉතා හොද ධනවත් පව්ලක ඉපදිලා ඉන්නෙ...


    මෙන්න news එක,

    "තායිලන්ත අගමැතිනිය හෙට ශ්‍රී ලංකාවට..."

    දෙදින නිල සංචාරයක් සඳහා තායිලන්ත අගමැතිනි ඉන්ග්ලක් ෂිනවාත්‍රා (Yingluck Shinawatra) මහත්මිය හෙට (31) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
    ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව (කියල ගෙන්න ගන්නවලු හොදේ)
    මෙරටට පැමිණෙන අගමැතිනිය දෙරට අතර පවත්නා ද්වීපාර්ශවික සහයෝගීතාව (මොකක්ද මචන් ඒ කිව්වෙ:baffled:)තවදුරටත් ශක්තිමත්කර ගැනීමට අපේකෂා කරන අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමටද නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


    ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සහ තායිලන්ත අගමැතිනියගේ හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට (31) සිදුකෙරෙන අතර එම සාකච්ඡාවට සමඟාමීව දෙරටට වැදගත්වන ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිතව තිබේ. මේ අතර ඒ මහත්මිය කොළඹදී පැවැත්වෙන තායිලන්ත ව්‍යාපාරික සංසඳයේ හමුවක් සඳහාද සහභාගි වීමට නියමිතයි.
    http://www.dinamina.lk/2013/05/30/_art.asp?fn=n1305307




    iu0alNPT5oOI.jpg


    විසේ කාලෙ ගත්තු එකක් ලු........ :P
    Yingluck.jpg


    බලපන් දකුනු පැත්තෙ ඉන්න එකයි හිතට අරන් ඉන්නෙ....:lol::lol::lol::lol::lol:

    li-yingluck-shinawatra-jul4.jpg


    හම්මෙ කොහොමද ගෑනිගෙ ඇන්දිල්ල ගොලුබෙල්ලව...:P
    ලොකු තැන් වලට කියනවනෙ ඔක්කොම සැප... :angry::angry:


    article-2234978-16179CDB000005DC-302_634x449.jpg


    උබල මෙච්චර වෙලා ලස්සන බැලුවනෙ.... එ A A කාලෙලු :baffled::baffled:
    දැන් මේ
    මේ වගෙ කියන්නෙ....:P හි හි
    ඔන්න බලාගනිල්ලා ලස්සන උවද එය සදා නොපවතී...

    ජීවිතං අනියතං..... මරනං නියතං....


    Yingluck_Shinawatra.jpg

    මොනා උනත් අපි මෙතුමියව සාදරයෙන් ආදරයෙන් අපෙ රටට පිලිගමු නෙ...:cool::cool::cool:
    හා දැන් ඔක්කොම කටවල් පිහිදගෙන එහෙම :sorry::sorry:කෙල හොදගෙන වැඩ ටික කරපියව්....:angry:

    මටත් සලකල
    පලයව්...;)