පට්ට කෑලි ටිකක්

thalia

Well-known member
  • Sep 8, 2014
    1,174
    878
    113
    සයිබරේ තමා
    පට්ට කෑලි ටිකක්

    ................................................................................................................................................................................................................
    පහල තියෙන පින්තූර වල නහය දිහා තත්පර 10ක් 20ක් ඇස්
    පිල්ලම් ගහන් නැතුව බලාගෙන ඉන්න.ඊට පස්සෙ ඇස් දෙක පියාගෙන ඉක්මනට සුදු පාට බිත්තියක් දිහා බලන්න.(browser එකේ අලුත් ටැබ් එකක් open කරන් බලන්න.)ඊට පස්සෙ එක දිගට ඇස පිල්ලම් ගහන්න.:shocked::shocked::shocked::shocked:



    9d42fb81c4430a85a31f2eefac1cab43.jpg



    a3bda5373f0a922b1edc856d148ca096838558c7_hq.jpg



    127160e2786fde8e16544d2bbb4260b5.jpg



    0602c6ff3b6eb9e0d67adeaebe3730c7.jpg



    optical_illusion.jpg



    a08f996bcf8dd5d2e7491541a537908c.jpg



    optical_illusion_1_jpg_itok_PTh_KLWK.jpg



    139095773000201_jpeg_r640x640.jpg



    210648da7d28e3e8a5dbfbf3db7195ac307c4612_hq.jpg



    138898686000201.jpg



    63332b6eda3f54534585cb18470dbc6fbebed692_hq.jpg


    ඇස් වලට සිදු වන කිසිදු දෝෂයක් පිලිබදව වග කියනු නොලැබේ.:rofl::rofl::rofl::rofl:
     

    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    ඔච්චර අමාරුවෙන් ඕක බලන්න ඕනේ නෑ නේ බන්. මේ ෆොටෝස් ටික ෆොටෝෂොප් එකට දාලා inverse කරලා බලපන්කො :lol::lol::lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔච්චර අමාරුවෙන් ඕක බලන්න ඕනේ නෑ නේ බන්. මේ ෆොටෝස් ටික ෆොටෝෂොප් එකට දාලා inverse කරලා බලපන්කො :lol::lol::lol:

    ඔච්චර අමාරුවෙන් ඕක හදන්න ඕනෙ නෑ නේ බන් paint වලට දැම්මත් invert කරගත්තෑකිනෙ :baffled: :baffled: