පට්ට කෑලි ටිකක්
................................................................................................................................................................................................................
පහල තියෙන පින්තූර වල නහය දිහා තත්පර 10ක් 20ක් ඇස්
පිල්ලම් ගහන් නැතුව බලාගෙන ඉන්න.ඊට පස්සෙ ඇස් දෙක පියාගෙන ඉක්මනට සුදු පාට බිත්තියක් දිහා බලන්න.(browser එකේ අලුත් ටැබ් එකක් open කරන් බලන්න.)ඊට පස්සෙ එක දිගට ඇස පිල්ලම් ගහන්න.

ඇස් වලට සිදු වන කිසිදු දෝෂයක් පිලිබදව වග කියනු නොලැබේ.