meka mama qwe
යමෙකුගේ හදවතෙහි දමා තිබෙන දොරගුලු බිඳ දැමීමට අවශ්‍ය අවම ශක්තියක් ඇත.එම ශක්තිය ගබඩා වී ඇත්තේ ඔහුගේ/ඇයගේ බැල්මෙහිය.එම අවම ශක්තිය සපුරා නොගත් කිසිදු බැල්මකින් දමා ඇති දොරගුළු ඉවත් කල නොහැක.එය දේහලීය සංක්‍යාතය සපුරා නොගත් ෆෝටෝනයක්, ලෝහ පෘෂ්ටයකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීමට උත්සහ දැරීමට උපමා කල හැක.
නමුත් එම අවම ශක්තිය ඉක්මවා ගිය බැල්මකින් හදවතෙහි දමා තිබෙන දොරගුලු ක්ෂණයෙන් ඉවත් වනුයේ දේහලීය සංක්‍යාතය ඉක්මවා ගිය ෆෝටෝනයක් ලෝහ පෘෂ්ටයක ගැටී ඉන් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරන්නාක් මෙනි.
Last edited: