පට්ට කියමන් MEGA ත්‍රෙඩ්

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    පට්ට කියමන් MEGA ත්‍රෙඩ්

    480840_328313847300036_1433657894_n.jpg
     
    meka mama qwe :cool:

    යමෙකුගේ හදවතෙහි දමා තිබෙන දොරගුලු බිඳ දැමීමට අවශ්‍ය අවම ශක්තියක් ඇත.එම ශක්තිය ගබඩා වී ඇත්තේ ඔහුගේ/ඇයගේ බැල්මෙහිය.එම අවම ශක්තිය සපුරා නොගත් කිසිදු බැල්මකින් දමා ඇති දොරගුළු ඉවත් කල නොහැක.එය දේහලීය සංක්‍යාතය සපුරා නොගත් ෆෝටෝනයක්, ලෝහ පෘෂ්ටයකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීමට උත්සහ දැරීමට උපමා කල හැක.
    නමුත් එම අවම ශක්තිය ඉක්මවා ගිය බැල්මකින් හදවතෙහි දමා තිබෙන දොරගුලු ක්ෂණයෙන් ඉවත් වනුයේ දේහලීය සංක්‍යාතය ඉක්මවා ගිය ෆෝටෝනයක් ලෝහ පෘෂ්ටයක ගැටී ඉන් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරන්නාක් මෙනි.
     
    Last edited: