පට්ට කෙල්ලෙක්

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,914
    10,500
    113
    In the eyes of my girl
    එකෙත් අඩු පාඩු හොයනව
    තනියම බැරි නම් ලන්කාවෙන් බාගයක් එක්ක හරි ගිහින් එකි ලස්ස්නට වැඩෙ කරනව නම් සපොට් කරපල්ල
    නෙදකින් මෙහෙම කුහක හැත්ත
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    එකෙත් අඩු පාඩු හොයනව
    තනියම බැරි නම් ලන්කාවෙන් බාගයක් එක්ක හරි ගිහින් එකි ලස්ස්නට වැඩෙ කරනව නම් සපොට් කරපල්ල
    නෙදකින් මෙහෙම කුහක හැත්ත

    තනියම කියලා නොදා එහෙනම් වීඩියෝ එක නිකන් දාන්න ඕනනේ බං . උන් අවදානේ ගන්නනේ තනියම කියලා දාන්නේ ඒත් ඉතිං හැමෝම දන්නවා කෙල්ලෙක් ඔහොම ගමනක් තනියම යන්නේ නෑ කියලා. ඒක ගැන තමයි මේකේ උන් ඔය කියලා තියෙන්නේ
     
    • Love
    Reactions: KSPathirana

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    Loke kohe unath kollek unath thaniama ohoma yana eka pattama risky. 127 hours balapu un ehema dannawane.