උඹට වැඩට මනුස්සයෙක් හොයල දෙන්නං හැබැයි ගස් කපනවද කියලනං දන්නෙ නෑ.මේ වගේ එකෙක් හොයා ගන්න තිබුනනන් මරු. මටත් තියෙනවා ගෙදර තාප්පේ අයිනේම පොල් ගහක් කපාගන්න අනිත් වත්තට නොවැටී
උඹට වැඩට මනුස්සයෙක් හොයල දෙන්නං හැබැයි ගස් කපනවද කියලනං දන්නෙ නෑ.
වැඩේ බාරදුන්නට පස්සෙ ගහේ මුල ලෙවකකා ඉන්නත් ඉඩ තියෙනව.
https://elakiri.com/threads/කාගෙ-දරුවොද-බන්-මේ.1989101/unread
