පට්ට ගස් කෑපිම.

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දේවානීට හරි භාග්‍යාට හරි මේ වීඩියෝ එක පෙන්නුවා නම් එහෙම මූව තියන්නේ නෑ
     
    • Haha
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මේ වගේ එකෙක් හොයා ගන්න තිබුනනන් මරු. මටත් තියෙනවා ගෙදර තාප්පේ අයිනේම පොල් ගහක් කපාගන්න අනිත් වත්තට නොවැටී
    උඹට වැඩට මනුස්සයෙක් හොයල දෙන්නං හැබැයි ගස් කපනවද කියලනං දන්නෙ නෑ.
    වැඩේ බාරදුන්නට පස්සෙ ගහේ මුල ලෙවකකා ඉන්නත් ඉඩ තියෙනව.

    https://elakiri.com/threads/කාගෙ-දරුවොද-බන්-මේ.1989101/unread
     

    Rankira

    Well-known member
  • Feb 21, 2021
    544
    2,097
    113
    Machu Picchu