ටච් ඔක්කොම Android නෙමෙයි මචෝ....Nokia ටච් ෆෝන් නම් ගොඩක් ඒව පට්ට ගහන්න පුලූවන්..මම දන්න විදියට N8 එක 5230 මේක නම් මහපාරෙත් බිම වැටිලා තියෙනවා 4 පරකට වඩා බස් එකට කෝච්චියට දුවද්දී..ඒත් අවුලක් නැතිව වැඩ..ඒ නිසාම මම මේක විකුනන්නෙත් නෑ..බැටරි ටයිම් එකත් හොඳයි මම නම් දවස් 4කට පාරක් වගේ තමයි චාජ් කරන්නෙත්...සුපිරි...5800 මොඩල් එකෙත් Finland ඇස්ම්බල් කරන එක හොඳයි අනික නම් ඉක්මනට ලෙඩ දෙනවා...smart ෆෝන් පට්ට ගහලා පාවිච්චි කරන උන් ඉන්නවද මම දන්න විදියට නම් ටිකක් ගාන වැඩි එකක් තියෙන එකා ගාව රු 2,000හේ...3,000හේ එකකුත් තියෙනවා උන් ඒක පට්ට ගහමින් අනිකෙන් ශෝ එක දානවා...sms,mms,ect.... තමා..