පට්ට ටැලන්ට් එකක්..

Wal MAMA

Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    නැකැත් රාල;18020644 said:
    එක ගොඩක් විස්තරත්මකයි. අනික පිටු 9ක් විතර දිග රිපෝට් එකක්. එන අයට එවෙලේ අහන ඕන දෙයක් කියනවා. වෙනස මේක එ හැමදේම විස්තර සහිතව පී.ඩි.එෆ් එකක් විදිහට එවනවා. පිටරට ඉන්න අයට සහ එන්න අපහසු අයට වඩාත් යෝග්‍ය..

    Mmmm... හරි මගේ එක බලවගන්න ඕන. මේක මගේ පලවෙනි වතාව මගේ කේන්දරය බලවගන්න. මොනව කියයිද දන්නෙ නෑ නැකැත් අයිය. :P හරි මම කොහොමද වැඩේට enter වෙන්න ඕන. මට full report එකක් ඕන. :yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එච්චර මිනිස්සු කේන්දර බලනවද බන්...මරු බිස්නස් එක නෙහ්....තරහ වෙන්ඩ එපා එහෙම කිව්වට..... :D

    මම කිව්වද කේන්දර බලලයි බිසී වුනේ කියලා?
    TDZUJR9.jpg
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Mmmm... හරි මගේ එක බලවගන්න ඕන. මේක මගේ පලවෙනි වතාව මගේ කේන්දරය බලවගන්න. මොනව කියයිද දන්නෙ නෑ නැකැත් අයිය. :P හරි මම කොහොමද වැඩේට enter වෙන්න ඕන. මට full report එකක් ඕන. :yes:

    මම උබට පි.එම කරන්නම් එකවුන්ට් ඩිටෙල්ස්..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බලන්න ඩේටා නෑ කුකුලෝහ්....
    යහපාලනයක් සදහා බම්ප් කරමි.
    බම්ප් වේවා!!!

    අපෝ නොදකින්.. මාසේ පටන්ගත්තා විතරනේ.. උඹ ඔච්චර ඩේටා වැය කලේ මොනවා බාන්නද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඩයලොග් පැකේජ් එක ස්ලෝ වුනහම බලමු. එතකං ඩේට ෂේප් කරගන්නවා. :sorry:
    මට නම් ගිටාර් ගහන්න බෑ. ඒත් බටනලා වාදනයේ නම් කෙළ පැමිනියෙක්. මොකද මම බට නලා පිඹින්න ගියොත් හෝ ගාලා කෙල පනිනවා. :rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;18023578 said:
    අපෝ නොදකින්.. මාසේ පටන්ගත්තා විතරනේ.. උඹ ඔච්චර ඩේටා වැය කලේ මොනවා බාන්නද?

    හැමදාම සිප් කරලා පාස්වර්ඩ් දාපු ෆයිල් බාලා බලනවා ඒකෙ පාස්වර්ඩ් එක නෑ :rofl: ඉතිං කිඹුලා තව ඩව්න්ලෝඩ් කරනවා.
    crocodile-4.jpg
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඩයලොග් පැකේජ් එක ස්ලෝ වුනහම බලමු. එතකං ඩේට ෂේප් කරගන්නවා. :sorry:
    මට නම් ගිටාර් ගහන්න බෑ. ඒත් බටනලා වාදනයේ නම් කෙළ පැමිනියෙක්. මොකද මම බට නලා පිඹින්න ගියොත් හෝ ගාලා කෙල පනිනවා. :rofl:
    පට්ට කථාව.......:lol::lol::lol::lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හැමදාම සිප් කරලා පාස්වර්ඩ් දාපු ෆයිල් බාලා බලනවා ඒකෙ පාස්වර්ඩ් එක නෑ :rofl: ඉතිං කිඹුලා තව ඩව්න්ලෝඩ් කරනවා.
    crocodile-4.jpg

    :lol::lol: කිඹුල් මාමත් කොරන වැඩ.. දැන් එ සිප් ෆෝල්ඩර් වල මොනවයි තියන්නේ? :baffled:..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නැකැත් රාල;18020644 said:
    එක ගොඩක් විස්තරත්මකයි. අනික පිටු 9ක් විතර දිග රිපෝට් එකක්. එන අයට එවෙලේ අහන ඕන දෙයක් කියනවා. වෙනස මේක එ හැමදේම විස්තර සහිතව පී.ඩි.එෆ් එකක් විදිහට එවනවා. පිටරට ඉන්න අයට සහ එන්න අපහසු අයට වඩාත් යෝග්‍ය..

    උඹට ලෙසිනේ බන් වීඩියෝ එකක් යවන එක :nerd:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;18023772 said:
    :lol::lol: කිඹුල් මාමත් කොරන වැඩ.. දැන් එ සිප් ෆෝල්ඩර් වල මොනවයි තියන්නේ? :baffled:..

    මොනව තියනවද කියල නම් දන්නෙ නෑ. :eek: ඔය කිඹුලෝ මොනව බානවද කියලා හිතාගන්න අමාරුයි.:dull: සමහර විට ඒක ඇර ගන්නකන් ඇතුලේ තියන්නෙ මොනවද කියලා කිඹුලවත් දන්නෙ නැතුව ඇති. :lol:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    බලන්න ඩේටා නෑ කුකුලෝහ්....
    යහපාලනයක් සදහා බම්ප් කරමි.
    බම්ප් වේවා!!!

    උබ කාලයක් මහින්දගේ මල්ලිට පුක දුන්නා ගෝඨාබය සර් කිය කියා. දැන් ඒගමන යහපාලනයට පස්ස දෙනවද ?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹට ලෙසිනේ බන් වීඩියෝ එකක් යවන එක :nerd:

    අඩේ ඇත්තටම වීඩියෝ එකක් නෙවෙයි ඕඩියෝ එකක් යවන එක ලේසී මචං ටයිප් කරනවට වඩා. :)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මොනව තියනවද කියල නම් දන්නෙ නෑ. :eek: ඔය කිඹුලෝ මොනව බානවද කියලා හිතාගන්න අමාරුයි.:dull: සමහර විට ඒක ඇර ගන්නකන් ඇතුලේ තියන්නෙ මොනවද කියලා කිඹුලවත් දන්නෙ නැතුව ඇති. :lol:

    හික්ස්.......... :lol::lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අඩේ ඇත්තටම වීඩියෝ එකක් නෙවෙයි ඕඩියෝ එකක් යවන එක ලේසී මචං ටයිප් කරනවට වඩා. :)

    න බන් ඕඩියෝ කරන්න අමාරුයි.. හැමෝටම ටෙක්නොලොජි නැ. අරක යැව්වම කමියුනිකේෂන් එකකට හරි ගිහින් ප්‍රින්ට් කරගන්නවා.. අනික දැන් එක්ස්ප්ලේන් කරන චර්ට් ප්‍රමානයත් වැඩි කළා
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උබ කාලයක් මහින්දගේ මල්ලිට පුක දුන්නා ගෝඨාබය සර් කිය කියා. දැන් ඒගමන යහපාලනයට පස්ස දෙනවද ?

    උඹට ඌ ව්‍යන්ගේන් කිව්ව දේ තේරුනේ නැ නේද?:dull:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    නැකැත් රාල;18023856 said:
    උඹට ඌ ව්‍යන්ගේන් කිව්ව දේ තේරුනේ නැ නේද?:dull:

    මම උබේ නොවෙයි නේ බන් මේක ඇහුවේ. අයි බන් උබ මේ පැනල දෙන්නේ.?