නැකැත් රාල;18020644 said:එක ගොඩක් විස්තරත්මකයි. අනික පිටු 9ක් විතර දිග රිපෝට් එකක්. එන අයට එවෙලේ අහන ඕන දෙයක් කියනවා. වෙනස මේක එ හැමදේම විස්තර සහිතව පී.ඩි.එෆ් එකක් විදිහට එවනවා. පිටරට ඉන්න අයට සහ එන්න අපහසු අයට වඩාත් යෝග්‍ය..
Mmmm... හරි මගේ එක බලවගන්න ඕන. මේක මගේ පලවෙනි වතාව මගේ කේන්දරය බලවගන්න. මොනව කියයිද දන්නෙ නෑ නැකැත් අයිය.
හරි මම කොහොමද වැඩේට enter වෙන්න ඕන. මට full report එකක් ඕන. 


..

ඔය කිඹුලෝ මොනව බානවද කියලා හිතාගන්න අමාරුයි.
සමහර විට ඒක ඇර ගන්නකන් ඇතුලේ තියන්නෙ මොනවද කියලා කිඹුලවත් දන්නෙ නැතුව ඇති.