නැකැත් රාල;18023846 said:න බන් ඕඩියෝ කරන්න අමාරුයි.. හැමෝටම ටෙක්නොලොජි නැ. අරක යැව්වම කමියුනිකේෂන් එකකට හරි ගිහින් ප්රින්ට් කරගන්නවා.. අනික දැන් එක්ස්ප්ලේන් කරන චර්ට් ප්රමානයත් වැඩි කළා
එහෙනම් ඒ විදිහට බෑ තමයි මචං. දැන් අර විජේසේකර කීබෝඩ් වැඩේ හරිද බං


