පට්ට ඩ්රොන් වීඩියෝ එකක්

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    පට්ට මචන්....භාණ්ඩෙ මොකක්ද කියලත් දැම්ම නම් තමයි වටින්නෙ pic එකකුත් එක්කම....
    හි හි තව එකක් කියන්න ඔනෙ...edit කරන්න නම් ඉගෙන ගන්න වෙයි උබට තව ටිකක්... sound mixing එහෙම :rofl::rofl::rofl:
     
    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව

    අඩෝ මේක මගේ එකක් නෙවේ බන්:eek::eek: යු ටියුබ් එකේ දැකලා දැම්මේ පට්ට ගති හින්දා ,මං drone ගැන දන්න මගුලක් නෑ බන් ,cinematograpy වලට නම් ඔන්න ,මං කැමැතියි :P:P:P
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    පට්ට. හැබැයි සින්දුව ගැලපෙන්නේ නෑ. අමරදේව මහත්තයාගේම තව ලස්සන සින්දු තියෙනවා මේකට ගැලපෙන.

    අර කෝච්චියේ අරන් තියෙන shots ටිකනම් සුපිරි :cool:

    P.S.
    බලපන් නුවර ටවුමේ කැත :angry: ලංකාවේ ලස්සනටම තියෙන්න ඕනේ නගරයක්. කොහෙද ඉතින් අපේ එවුන්ට අගයක් තියෙන එකක්යැ :angry:
    නිකන් ඉන්දියාවේ town එකක් වගේ :angry: කිසි පිළිවෙලකට නෙවේ buildings හදල තියෙන්නේ. ඕක හොඳටම පේනවා Grand Kandyan එකේ ඉඳන් පල්ලෙහා බලපුවහම :( තව ටික කාලෙකින් කල්කටාව වගේ තියෙයි :( :(
     
    එක නම් ඇත්ත තමය් බන් ,මට නම් හිතෙන්නේ මුන්ට මේක හදන්න වුවමනාවක් නැති කමයි තියෙන්නේ ඉඩ මදි කමට වඩා ,
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    පට්ට video එක. සිරිපාදේ උඩින් අරන් තියෙන ෂොට් එකනම් මාර ලස්සනයි .
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    පට්ට. හැබැයි සින්දුව ගැලපෙන්නේ නෑ. අමරදේව මහත්තයාගේම තව ලස්සන සින්දු තියෙනවා මේකට ගැලපෙන.

    අර කෝච්චියේ අරන් තියෙන shots ටිකනම් සුපිරි :cool:

    P.S.
    බලපන් නුවර ටවුමේ කැත :angry: ලංකාවේ ලස්සනටම තියෙන්න ඕනේ නගරයක්. කොහෙද ඉතින් අපේ එවුන්ට අගයක් තියෙන එකක්යැ :angry:
    නිකන් ඉන්දියාවේ town එකක් වගේ :angry: කිසි පිළිවෙලකට නෙවේ buildings හදල තියෙන්නේ. ඕක හොඳටම පේනවා Grand Kandyan එකේ ඉඳන් පල්ලෙහා බලපුවහම :( තව ටික කාලෙකින් කල්කටාව වගේ තියෙයි :( :(

    සිරාවට බන් . මන් හිතුවේ මාලිගාවත්තේ පැත්තේ කියල shot එක යද්දී :oo:
     
    Here we go! kandy
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,765
    23,446
    113
    සිරිපාදෙ සුපිරියි බන්. සවුන්ඩ් නම් අවුල්. සිංහල ගැන දැනුමක් නැති හින්ද වෙන්න ඇති.