පට්ට ඩ්රොන් වීඩියෝ එකක්
මේ තියෙන්නේ මං බලපු ලංකාවේ ගහපු පට්ටටම පට්ට drone වීඩියෝ එකක් ,
කොහොමද බලපල්ලකො ,
කොහොමද බලපල්ලකො ,

පට්ට මචන්....භාණ්ඩෙ මොකක්ද කියලත් දැම්ම නම් තමයි වටින්නෙ pic එකකුත් එක්කම....
හි හි තව එකක් කියන්න ඔනෙ...edit කරන්න නම් ඉගෙන ගන්න වෙයි උබට තව ටිකක්... sound mixing එහෙම![]()

යු ටියුබ් එකේ දැකලා දැම්මේ පට්ට ගති හින්දා ,මං drone ගැන දන්න මගුලක් නෑ බන් ,cinematograpy වලට නම් ඔන්න ,මං කැමැතියි 

ලංකාවේ ලස්සනටම තියෙන්න ඕනේ නගරයක්. කොහෙද ඉතින් අපේ එවුන්ට අගයක් තියෙන එකක්යැ 
කිසි පිළිවෙලකට නෙවේ buildings හදල තියෙන්නේ. ඕක හොඳටම පේනවා Grand Kandyan එකේ ඉඳන් පල්ලෙහා බලපුවහම
තව ටික කාලෙකින් කල්කටාව වගේ තියෙයි

පට්ට. හැබැයි සින්දුව ගැලපෙන්නේ නෑ. අමරදේව මහත්තයාගේම තව ලස්සන සින්දු තියෙනවා මේකට ගැලපෙන.
අර කෝච්චියේ අරන් තියෙන shots ටිකනම් සුපිරි
P.S.
බලපන් නුවර ටවුමේ කැතලංකාවේ ලස්සනටම තියෙන්න ඕනේ නගරයක්. කොහෙද ඉතින් අපේ එවුන්ට අගයක් තියෙන එකක්යැ
නිකන් ඉන්දියාවේ town එකක් වගේකිසි පිළිවෙලකට නෙවේ buildings හදල තියෙන්නේ. ඕක හොඳටම පේනවා Grand Kandyan එකේ ඉඳන් පල්ලෙහා බලපුවහම
තව ටික කාලෙකින් කල්කටාව වගේ තියෙයි
![]()

සිරාවට බන් . මන් හිතුවේ මාලිගාවත්තේ පැත්තේ කියල shot එක යද්දී![]()
පට්ට. හැබැයි සින්දුව ගැලපෙන්නේ නෑ. අමරදේව මහත්තයාගේම තව ලස්සන සින්දු තියෙනවා මේකට ගැලපෙන.
අර කෝච්චියේ අරන් තියෙන shots ටිකනම් සුපිරි
P.S.
බලපන් නුවර ටවුමේ කැතලංකාවේ ලස්සනටම තියෙන්න ඕනේ නගරයක්. කොහෙද ඉතින් අපේ එවුන්ට අගයක් තියෙන එකක්යැ
නිකන් ඉන්දියාවේ town එකක් වගේකිසි පිළිවෙලකට නෙවේ buildings හදල තියෙන්නේ. ඕක හොඳටම පේනවා Grand Kandyan එකේ ඉඳන් පල්ලෙහා බලපුවහම
තව ටික කාලෙකින් කල්කටාව වගේ තියෙයි
![]()
![]()
සිරිපාදෙ සුපිරියි බන්. සවුන්ඩ් නම් අවුල්. සිංහල ගැන දැනුමක් නැති හින්ද වෙන්න ඇති.