පට්ට ඩික්ෂනරි එකක් සිංහල - ඉංග්රිසි විතරŜ
අපේ රටේ මෘදුකාංග නිර්මාණකරුවෙකු විසින් ශබ්දකෝෂයක් නිර්මාණය කර තිබෙනවා.
වචන හැරවුම් වලට අමතරව ඒ ආශ්රිත වැඩ කිහිපයක්ම සිදුකිරීමට හැකි අයුරින් නිර්මාණය කර ඇති මෙම මෘදුකාංගය තුසිත විජේසිංහගේ නිර්මාණයක්.
සිංහලල ඉංග්රීසි පමණක් නොව වෙනත් භාෂාවන් ගණනාවක් ද මෙහි ඇතුලත් වෙනවා.
භාෂාවන් 14 කට ඇතුලත් වචන 259000 ක් මෙයට එක්කර තිබෙනවා.
මෙම මෘදුකාංගය මගින් වචනයක් පමණක් නොව වාක්ය කණ්ඩයක් වුවද සිංහල භාෂාවට හැරවීමේ හැකියාව තිබෙනවා.
විවිධ වචන උච්චාරණය කරන ආකාරය පිළිබදව සවන් දීමේ හැකියාව ද මෙහි ඇතුලත්.
මෙන්න භාණ්ඩේ
https://openload.co/f/d_f15zrbdBk/1.0.6.0_241214_setup.exe