පට්ට ඩික්ෂනරි එකක් සිංහල - ඉංග්‍රිසි විතර&#348

asksajee

Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    පට්ට ඩික්ෂනරි එකක් සිංහල - ඉංග්‍රිසි විතර&#348

    අපේ රටේ මෘදුකාංග නිර්මාණකරුවෙකු විසින් ශබ්දකෝෂයක් නිර්මාණය කර තිබෙනවා.

    වචන හැරවුම් වලට අමතරව ඒ ආශ්‍රිත වැඩ කිහිපයක්ම සිදුකිරීමට හැකි අයුරින් නිර්මාණය කර ඇති මෙම මෘදුකාංගය තුසිත විජේසිංහගේ නිර්මාණයක්.

    සිංහලල ඉංග්‍රීසි පමණක් නොව වෙනත් භාෂාවන් ගණනාවක් ද මෙහි ඇතුලත් වෙනවා.

    භාෂාවන් 14 කට ඇතුලත් වචන 259000 ක් මෙයට එක්කර තිබෙනවා.

    මෙම මෘදුකාංගය මගින් වචනයක් පමණක් නොව වාක්‍ය කණ්ඩයක් වුවද සිංහල භාෂාවට හැරවීමේ හැකියාව තිබෙනවා.

    විවිධ වචන උච්චාරණය කරන ආකාරය පිළිබදව සවන් දීමේ හැකියාව ද මෙහි ඇතුලත්.

    මෙන්න භාණ්ඩේ
    https://openload.co/f/d_f15zrbdBk/1.0.6.0_241214_setup.exe

    tduy.png

    wetqrqy.png
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අයිටී වැඩ්ඩෝ කියන්නේ මේ වගේ අයට තමයි
    මදුර ඩික්ෂණරි එකෙන් කොච්චර මිනිස්සු වැඩ ගන්නවද, හැබැයි හදපු කෙනාව කවදාවත් අගය කරන්නෙ නෑ. හැබැයි සෙකියුරිටි නැති හිටංගේ සයිට් එක හැක් කරපු කොල්ලව අගය කරන්න සමහර මෝඩ අයිටී ඔස්තාක්ලා කියාගත්තු පිරිසක් පුදුම මහන්සියක් ගන්නේ.
    REP+20
     
    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63

    අයිටී වැඩ්ඩෝ කියන්නේ මේ වගේ අයට තමයි
    මදුර ඩික්ෂණරි එකෙන් කොච්චර මිනිස්සු වැඩ ගන්නවද, හැබැයි හදපු කෙනාව කවදාවත් අගය කරන්නෙ නෑ. හැබැයි සෙකියුරිටි නැති හිටංගේ සයිට් එක හැක් කරපු කොල්ලව අගය කරන්න සමහර මෝඩ අයිටී ඔස්තාක්ලා කියාගත්තු පිරිසක් පුදුම මහන්සියක් ගන්නේ.
    REP+20

    11.gif
    11.gif
    11.gif

    T F S ! මචං
    REP+++++++

    ela ela...rep 5+

    තෑන්ක්ස් මචංලා :love:
     
    • Like
    Reactions: kellsupun

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,790
    28,158
    113
    මමත් එකක් හදමින් ඉන්නේ... :D
    එල ජය වේවා කොල්ලනේ.... :love::D:yes:

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    අයිටී වැඩ්ඩෝ කියන්නේ මේ වගේ අයට තමයි
    මදුර ඩික්ෂණරි එකෙන් කොච්චර මිනිස්සු වැඩ ගන්නවද, හැබැයි හදපු කෙනාව කවදාවත් අගය කරන්නෙ නෑ. හැබැයි සෙකියුරිටි නැති හිටංගේ සයිට් එක හැක් කරපු කොල්ලව අගය කරන්න සමහර මෝඩ අයිටී ඔස්තාක්ලා කියාගත්තු පිරිසක් පුදුම මහන්සියක් ගන්නේ.
    REP+20

    සහතික ඇත්ත සහෝදරයා.......... Rep+20 more
     
    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    kohomada bn meken download karanne.meediafire dala dipanko.me site eken down karanna ba :(

    මේ විඩියෝ එකේ තප්පර .50 ඉදන් බලන්න ඩවුන්ලෝඩ් කරන විදි ඇති

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    kohomada bn meken download karanne.meediafire dala dipanko.me site eken down karanna ba :(

    මැද තියෙන ඩවුන්ලෝඩ් ටැබ් එක ක්ලික් කරන්න.....ඩවුන්ලොඩ් මැනේජර් එකක් තියෙනවා නම් වැඩේ ලෙසියෙන්ම කරගන්න පුළුවන් ...හැබැයි දෙපැත්තේ තියෙන GET FILE කියන ටැබ් එක ක්ලික් කරන්න එපා ...එකෙන් වෙන මඟුලක් ඕපන් වෙන්නේ......
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අයිටී වැඩ්ඩෝ කියන්නේ මේ වගේ අයට තමයි
    මදුර ඩික්ෂණරි එකෙන් කොච්චර මිනිස්සු වැඩ ගන්නවද, හැබැයි හදපු කෙනාව කවදාවත් අගය කරන්නෙ නෑ. හැබැයි සෙකියුරිටි නැති හිටංගේ සයිට් එක හැක් කරපු කොල්ලව අගය කරන්න සමහර මෝඩ අයිටී ඔස්තාක්ලා කියාගත්තු පිරිසක් පුදුම මහන්සියක් ගන්නේ.
    REP+20
    :yes::yes::yes::yes::yes:
     
    Dhananja4medialab

    Active member
  • Sep 22, 2009
    200
    26
    28
    chilaw
    නියම වැඩක්..මේ වෙනකම් ගොඩක් අය Madhura තාමා පාවිච්චි කලේ..මේ කත ඒ වගේම් හොද එකක කියලා හිතනවා..හොද වැඩක්
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy

    NIYAMA KATHAWA