පට්ට තේරුමක් තියෙන පින්තූරයක්..

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    Podi Silva - පොඩි සිල්වා;18108901 said:
    ඇයි යකෝ යූසර් නේම් එක පොඩි කියන්නෙ නිකන්ද ??

    smiley-confused002.gif
    ඔව්මයි නේ...
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අවසානේ අපි හැමෝටම මුල ඉඳන් කරපු කියපු හැම දෙයක්ම අමතක කරල වෙනස්ම රැකියාවකට හුරු වෙන්න වෙනව
     

    amilanp

    Junior member
  • May 12, 2013
    128
    12
    18
    ඒකතම් ඇත්ත තමා.ඉගෙන ගත්ත දෙවල් නෙවෙ ජොබ් එකට කරන්න තියෙන්නේ
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    ජන්තු අයියා;18108973 said:
    මට ඇත්ත කියපන්..උබත් දන්නේ නෑ නේද මේකේ තේරුම:rofl:..


    අන්න එලම කතාව..හී...
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    ඕක මෙහෙම වෙන්න බැයිද :P

    අපි ඉපදෙන්නේ මොලේ ඇතුව ! ඒ මොලේ පාවිච්චි කරලා ලොකු තැනකට ගිහිල්ල අන්තිමට පොඩි සතුටක් වෙනුවෙන් ඒ ඔක්කොම අයින් කරලා දානවා ?

    machan


    මේකෙ තේරුම මමත් හිතන්නේ ඕක තමයි..ජීවිතේ හොදම කාලය කට්ට කාගෙන ඉගන ගන්නව..අන්තිමට අපි ජොබ් එකක් කරද්දි ඒ ඉගන ගත්ත දේවල් වලින් වැඩක් ගන්න පුලුවන් වෙන්නේ කීයෙන් කීදෙනාටද...අනික් අතට අපේ සුදුසු කමට ජොබ් හොයන්න ගියාම හම්බ වෙනවද?ඉගෙන ගත්ත දේවල් සම්පූර්නයෙන්ම පැත්තකින් තියල හම්බවෙන ජොබ් එක කරන්න වෙනව නේද...
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    අවසානේ අපි හැමෝටම මුල ඉඳන් කරපු කියපු හැම දෙයක්ම අමතක කරල වෙනස්ම රැකියාවකට හුරු වෙන්න වෙනව

    ඔව් මචන් රජයේ ඔෆීස් වලට ගියහම කොච්චර උපාදිකාරයොන්ට මේ දේ වෙලා තියෙනවද කියල බලාගන්න පුලුවන්...මේක තමයි ගොඩක් අපේ සමාජයේ වෙන ඇත්ත...
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,944
    113
    Black Pearl
    thaman ipadunu dakshatha tibba, kochchara ugath unat, rassawata yaddi eke inna ayata fit wenna ape tiyana dewal amaruwen hari wenas karaganna wenawa.. ewa hoda wenna puluwan naraka wennat puluwan
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මන් හිතන්නෙ ඔකෙ තියෙන්නෙ ජොබ් එකෙකට යනකොට ඒකෙ විදිහට හැඩගැහෙන්න ඕනෙ කියලා.. එතකොට තමයි ජොබ් එක කරන තැන කට්ටියට ෆිට් වෙන්න පුලුවන්..

    :yes::yes:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse

    ඔව් මචන් රජයේ ඔෆීස් වලට ගියහම කොච්චර උපාදිකාරයොන්ට මේ දේ වෙලා තියෙනවද කියල බලාගන්න පුලුවන්...මේක තමයි ගොඩක් අපේ සමාජයේ වෙන ඇත්ත...

    :yes::yes: