2026 ලිතක් තියනව ද ?

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,180
    4,177
    113
    2026 අර (ඈපා) ලිතක් තියනවනම් පින්තූරයක් or PDF එකක් තියනවනම් දානව ද මචංලා
     
    • Haha
    Reactions: ChoronaSottiya

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ලිත් බලල නැකත් වලටම කිරි උතුරුවල සුභ දිශාව බලල වැඩ පටා...න් ගනිල්ලා.
     
    • Haha
    Reactions: ChoronaSottiya

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    Lithayi pothayi dekama Rs. ......
    මේ, PDF එකක් විධියට දෙනවා පොත, ඇප් එකක් විදියට දෙනවා ලිත ( හැම අවුරුද්දෙම update වෙනවා). Easily ඕන දෙයක් හොයාගන්න පුලුවන් විදියට පොඩි UX පාරක් දාලා, ඊට පස්සෙ ලේසිම විදියට pay කරන්න පුලුවන් විදියකින් ( sim එකේ credit balance එකෙන් subscription එකට කැපෙන විදියට ) payment එකක් ගන්නවා Rs. 50ක විතර.
    🤔 එහෙම තියනවද දන්නෙ නෑ දැනටම.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    යකෝ බුක් ෂොප් එකකින් 100ක් දීලා ලිතක් අරගෙන අලවගනින්කෝ කුස්සියේ දොරේ. අපේ ගෙදර අවුරුදු බර ගානක් තිස්සේ කරන වැඩක් ඕක හැම අවුරුද්දෙම.
     
    • Haha
    Reactions: Emarald