Uba oya kiyapu eka mata theruneth na ban![]()
මොකක්හරිදෙයක් අපේ ජීවිතයට ලන්කරගද්දි අපි ලග තියෙන දෙයක් අයින් කරන්න වෙනවා කියලා කිව්වෙ.

Uba oya kiyapu eka mata theruneth na ban![]()

Podi Silva - පොඩි සිල්වා;18108901 said:ඇයි යකෝ යූසර් නේම් එක පොඩි කියන්නෙ නිකන්ද ??
ඔව්මයි නේ...![]()
patta therumak thiyenne...theruma kochchara gemburuda kiyanawanam monawathma therune ne..
![]()

ජන්තු අයියා;18108973 said:මට ඇත්ත කියපන්..උබත් දන්නේ නෑ නේද මේකේ තේරුම..
ඕක මෙහෙම වෙන්න බැයිද![]()
අපි ඉපදෙන්නේ මොලේ ඇතුව ! ඒ මොලේ පාවිච්චි කරලා ලොකු තැනකට ගිහිල්ල අන්තිමට පොඩි සතුටක් වෙනුවෙන් ඒ ඔක්කොම අයින් කරලා දානවා ?
අවසානේ අපි හැමෝටම මුල ඉඳන් කරපු කියපු හැම දෙයක්ම අමතක කරල වෙනස්ම රැකියාවකට හුරු වෙන්න වෙනව
මන් හිතන්නෙ ඔකෙ තියෙන්නෙ ජොබ් එකෙකට යනකොට ඒකෙ විදිහට හැඩගැහෙන්න ඕනෙ කියලා.. එතකොට තමයි ජොබ් එක කරන තැන කට්ටියට ෆිට් වෙන්න පුලුවන්..


ඔව් මචන් රජයේ ඔෆීස් වලට ගියහම කොච්චර උපාදිකාරයොන්ට මේ දේ වෙලා තියෙනවද කියල බලාගන්න පුලුවන්...මේක තමයි ගොඩක් අපේ සමාජයේ වෙන ඇත්ත...

