පට්ට තේරුමක් තියෙන පින්තූරයක්..

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මන් හිතන්නෙ ඔකෙ තියෙන්නෙ ජොබ් එකෙකට යනකොට ඒකෙ විදිහට හැඩගැහෙන්න ඕනෙ කියලා.. එතකොට තමයි ජොබ් එක කරන තැන කට්ටියට ෆිට් වෙන්න පුලුවන්..

    :yes::yes::yes::yes:
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ehema ekak nemei yako thiyenne :rofl: u ipadeddima oluwa lokuine :lol: oke mona unath thiyenne hena gaburu mewwa ekak..:baffled:

    A mewwa eka kiyqnna therenne ne.

    Dan balapan, mekane oya zeen 1.
    Issara mama fb 1ta giya hama thissema.
    kohoma kohoma hari elakiriyata set una maawa.
    dan fb yanna welawak na. elakiriyata yana hinda.

    anna a wage therumak neda thiyenne.

    aluth deyak jiwitheta lan karaganna nam api laga thiyena deyak ain karanna wenawa.
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    Podi Silva - පොඩි සිල්වා;18106844 said:
    ඕකෙ මචන් කියන්නෙ ඔය කෑලි ඇවිදින්න ගන්නවා ඒක නිසා පරිස්සමින් තියා ගනින් කියලා
    ඔව් බන් ඔය කෑලි නැති වෙනවා බන් රෙද්ද :( :(

    උඹ තාමත් මේවලින් සෙල්ලම් කරනවා ද?:lol::lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Podi Silva - පොඩි සිල්වා;18106844 said:
    ඕකෙ මචන් කියන්නෙ ඔය කෑලි ඇවිදින්න ගන්නවා ඒක නිසා පරිස්සමින් තියා ගනින් කියලා
    ඔව් බන් ඔය කෑලි නැති වෙනවා බන් රෙද්ද :( :(

    :P:P:P ane tho wage moda musala jokiyek yako :love:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    A mewwa eka kiyqnna therenne ne.

    Dan balapan, mekane oya zeen 1.
    Issara mama fb 1ta giya hama thissema.
    kohoma kohoma hari elakiriyata set una maawa.
    dan fb yanna welawak na. elakiriyata yana hinda.

    anna a wage therumak neda thiyenne.

    aluth deyak jiwitheta lan karaganna nam api laga thiyena deyak ain karanna wenawa.

    Uba oya kiyapu eka mata theruneth na ban :lol:
     
    logo

    Junior member
  • Feb 16, 2015
    132
    23
    18
    acid_picdump_92.jpg

    තමාව සමාජය විසින් පුහුනු කල සම්ප්‍රදායෙන් ඉවත්ව යාමට උත්සහ දරන පුද්ගලයෙක් ගැනයි.උඩුගම් බලා පීනීම කියනන්ත් පුලුවන්.උපාධියක් ලබා ගත්තත් තමා සංයෝජනය විය යුතු දෙයින් ඉවත්ව අලුත් මගක ගමන් ගැනීම
     
    Last edited:
    උඹ තාමත් මේවලින් සෙල්ලම් කරනවා ද?:lol::lol::lol:

    ඇයි යකෝ යූසර් නේම් එක පොඩි කියන්නෙ නිකන්ද ??

    :P:P:P ane tho wage moda musala jokiyek yako :love:

    පල පල ජොකියෝ යන්න