පට්ට දීපාලිට මරාගෙන් ප්රොමෝෂන්....

gcj

Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    ow macho me seen ekath enews eke kalinma kiwwa

    මුන් කොහොම නිව්ස් හොයාගන්නවද දන්නෙ නෑ..
    මාර සෙට් එකක්. උන් කියපු ගොඩක් දේවල් සතියෙන් 2කෙන් ඇත්ත උනා
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    මුන් කොහොම නිව්ස් හොයාගන්නවද දන්නෙ නෑ..
    මාර සෙට් එකක්. උන් කියපු ගොඩක් දේවල් සතියෙන් 2කෙන් ඇත්ත උනා
    :):(:(
     
    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    383860_10150401438181960_151916326959_8995655_281557558_n.jpg

    from facebook
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මුන් කොහොම නිව්ස් හොයාගන්නවද දන්නෙ නෑ..
    මාර සෙට් එකක්. උන් කියපු ගොඩක් දේවල් සතියෙන් 2කෙන් ඇත්ත උනා

    ඔව් බන් මුන් කියන සේරම ඇත්ත උනා. නැත්තං නඩු දාන්න පුලුවන්නේ. මුන්ගේ එක්නැලිගොඩ මිසින් වුන වේලාවේ කිව්ව එහෙම මිසින් වෙන වුන් බඩ කපල මූදට දානව කියල. දෙමටගෙිඩ චමින්ද මේ ලගදි පාපොච්චාරනය කරල තියනව සීන් එක ඇත්ත කියල.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    ඔව් බන් මුන් කියන සේරම ඇත්ත උනා. නැත්තං නඩු දාන්න පුලුවන්නේ. මුන්ගේ එක්නැලිගොඩ මිසින් වුන වේලාවේ කිව්ව එහෙම මිසින් වෙන වුන් බඩ කපල මූදට දානව කියල. දෙමටගෙිඩ චමින්ද මේ ලගදි පාපොච්චාරනය කරල තියනව සීන් එක ඇත්ත කියල.

    :yes:
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    ඔව් බන් මුන් කියන සේරම ඇත්ත උනා. නැත්තං නඩු දාන්න පුලුවන්නේ. මුන්ගේ එක්නැලිගොඩ මිසින් වුන වේලාවේ කිව්ව එහෙම මිසින් වෙන වුන් බඩ කපල මූදට දානව කියල. දෙමටගෙිඩ චමින්ද මේ ලගදි පාපොච්චාරනය කරල තියනව සීන් එක ඇත්ත කියල.

    ow eunaata lankaenews wala samahara news chaterr..mokak unath kiyanna oni deya kelimma daanawa...