පට්ට නොන්ඩි වුණා බන්

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    giphy.gif
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මගේ ගෑනි හොදට manual පදින පාටයි🤣🤣
    උබේ ගියර් වැටෙන්නේ නැති නිසා උබේ ගෑනි වෙන එවුන්ගේ manual පදිනවා කියලා ආරන්චියි :yes:
     
    • Haha
    Reactions: Solo Rider

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ඉඳකින් හුත්තො එහෙම දෙයක් වුණොත් නම් මටත් විලි ලැජ්ජා හිතෙයි. 😂 😂 (පයිය පෙන්නන්ඩත් ලැජ්ජා නැති එකා වෙලත්) එහෙම අමතක වෙනවද යකෝ? තෝ බීලද හිටියෙ? 🤔
    එකනේ මට වුනේ මන් සේප් එකේ අජ්න්ට් කෝල් එකක් ආව විදියට එතනින් මිස් වෙලා වයිෆ්ට දුන්නා
    එහෙම බැරි වෙන්න උබ අව් රුදු 10ක් වත් manual එලවන්නෙ නැතුව ඉන්න ඕනේ
    ලයිසන් මැනුවල් ගත්තට පදින්නේ ඔටෝ නේ ක්ලච් බැලන්ස් අමරුයි

    උබලා මෙතන පොර ටෝක් දුන්නට ඔටෝ පදින කීප දෙනෙක්ගෙන් ඇහුවම උන් කිව්වෙත් උන්ටත් එක පාරට බැ කියලා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    අවුරුදු ගානක් තිස්සේ පදින්නේ ඔටෝ වාහන මානුවල් පැද්දෙම නැ කාලෙකින් ඊයේ නෑදෑ ගෙදරක ගිහින් මගේ එක ගන්න ගිහින් මැනුවල් හ්යිලක්ස් එකක් අයින් කරන්න ගිහින් චාටර් වෙන්න ඔන්න මෙන්න ගිහින් වයිෆ් මාව බේර ගත්තේ වයිෆ්ට වැඩේ තේරිලා ඉක්මනට ඇවිත් එයා අයින් කරේ වාහනේ :cautious:😫😬

    ඔටෝම පදින උබලට එකපාරට මැනුවල් එකක් පදින්න පුලුවන්ද බන්?:oops: මතකද මාත් කෙරුමා වගේ ගිහින් ගත්තනේ
    වයිෆ් පදින්නේත් ඔටෝ එත් ඒකිට හොදට පුළුවන් චික් මට වෙච්ච ලැජ්ජාව :sorry: හ්යිලක්ස් එක පදින්නේත් ගැනියෙක්මයි එකනේ නොන්ඩි ගැනියෙක්ට පදිරි වෙන්න වුනානේ

    උබලට මෙහෙම දේවල් වෙලා නැද්ද උබලට මෙහෙම දේවල් වෙලා නැද්ද ඔටෝ පැදලා පැදලා මැනුවල් පදින්න පුලුවන්ද
    වෙලා තියෙනවා බන්.. යාන්තම් ශේප් කරගත්තා.. ඒත් එකෙක් ඈහුවා එන්ජිම මරන් කන්න හෑදුවේ ඈයි කියලා.. රේස් කරලා වෑඩි හින්දා
     
    • Haha
    Reactions: Big Cass

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    Vezel ආපු දවස් වල මට දන්න කෙනෙක්ගෙ එකක් වෙන තැනක පාක් කරපන් කියලා දුන්නා
    රෙද්ද හෑන්ඩ් බ්‍රෙක් එක හොයා ගන්න බැරැව බොහොම අමාරැවෙන් ජාමෙ බේරගත්තෙ

    ඒ වෙනකොට මම සුපිරි ඩ්‍රයිවර් කියලා ෆැමිලි එකේ ෆේමස්, ඒ උනාට සේරම මැනුවල් විතරයි පැදලා තිබුනෙ, auto ඒවා දෙකක් වගේ පැදලා තිබුනෙ
     
    • Like
    Reactions: Big Cass

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    ඕක ලැජ්ජා වෙන්න දෙයක්ද බන්
    ඒම ඇගෙන් ක්ලච් බැලැන්ස් කියන එක යන් නෑ , වාහනෙන් වාහනේට වෙනස් එතකොට පොඩ්ඩක් රේස් කරලා ශේප් එකේ රිලිස් කරාම අඩලා වගේ එනවා එමයි අලුත් එකක් ගත්තම කරන්න ඕනෙ . ඉස්සරට කොමත් ක්ලච් වාහන එන් නැ බය වෙන්න එපා
     
    • Like
    Reactions: Big Cass

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Vezel ආපු දවස් වල මට දන්න කෙනෙක්ගෙ එකක් වෙන තැනක පාක් කරපන් කියලා දුන්නා
    රෙද්ද හෑන්ඩ් බ්‍රෙක් එක හොයා ගන්න බැරැව බොහොම අමාරැවෙන් ජාමෙ බේරගත්තෙ

    ඒ වෙනකොට මම සුපිරි ඩ්‍රයිවර් කියලා ෆැමිලි එකේ ෆේමස්, ඒ උනාට සේරම මැනුවල් විතරයි පැදලා තිබුනෙ, auto ඒවා දෙකක් වගේ පැදලා තිබුනෙ
    Okama una ban matath leaf ekak ayn karanna gehin .... hand brake eka tiyenne owaye brake padle eka gawa neda

    Auto pedalama naha mama thawama.... manual nam bus ekak unath puluwan.. simple mechanism ne

    ඕක ලැජ්ජා වෙන්න දෙයක්ද බන්
    ඒම ඇගෙන් ක්ලච් බැලැන්ස් කියන එක යන් නෑ , වාහනෙන් වාහනේට වෙනස් එතකොට පොඩ්ඩක් රේස් කරලා ශේප් එකේ රිලිස් කරාම අඩලා වගේ එනවා එමයි අලුත් එකක් ගත්තම කරන්න ඕනෙ . ඉස්සරට කොමත් ක්ලච් වාහන එන් නැ බය වෙන්න එපා
    Uba danna labba thama
    US wala witarak manual wahana wala sales up una last year 3% da kohe
    Dan EV walath fake manual enawa..
    Toyota Yaris GR, Corolla GR wikenenawa dealers la gawa baduth naha..

    Clutch balance ona wenne na start karaddi.. ekedi karanne bite point ekata aran awilla hemeeta clutch eka dena eka... downhill nam gas one na.. uphill wage nam gas ona... hillstart nam clutch balance ona... hill traffic eketh clutch balance ona..
    ------ Post added on Mar 12, 2023 at 8:38 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    Okama una ban matath leaf ekak ayn karanna gehin .... hand brake eka tiyenne owaye brake padle eka gawa neda

    Auto pedalama naha mama thawama.... manual nam bus ekak unath puluwan.. simple mechanism ne

    වෙසල් එකේ සෙන්ටර් කන්සෝල් එකේ ඇඟිල්ල දාල උස්සන්න පුලුවන් පොඩි ස්විව් එකක් ද කොහෙද තියෙන්නෙ ( එදා ඒ සීන් එකෙන් පස්සෙ වෙසල් එකක් ඩ්‍රයිවු කරලා නැහැ)

    මැනුවල් වලත් වාහනෙන් වාහනේට ටිකක් වෙනස් නේ, තව පෙට්‍රල් වලයි ඩීසල් වලයිත් වෙනසක් තියනවානේ
    පෙට්‍රල් මැනුවල් වාහනයක් පදින කෙනෙක්ට ඩීසල් මැනුවල් එකක් ලේසියි නමුත් ඩීසල් මැනුවල් වාහන පදින කෙනෙක්ට පේ‍ට්‍රල් එක පොඩ්ඩක් අමාරු ඇති කියලා, මොකද පෙට්‍රල් වාහන තරං ලේසියෙන් ඩීසල් ඒවයෙ ක්ලච් එක මිස් වෙන්නෙ නැහැ.(මම පැදලා තියන ඒවයින්)
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    Okama una ban matath leaf ekak ayn karanna gehin .... hand brake eka tiyenne owaye brake padle eka gawa neda

    Auto pedalama naha mama thawama.... manual nam bus ekak unath puluwan.. simple mechanism ne

    Uba danna labba thama
    US wala witarak manual wahana wala sales up una last year 3% da kohe
    Dan EV walath fake manual enawa..
    Toyota Yaris GR, Corolla GR wikenenawa dealers la gawa baduth naha..

    Clutch balance ona wenne na start karaddi.. ekedi karanne bite point ekata aran awilla hemeeta clutch eka dena eka... downhill nam gas one na.. uphill wage nam gas ona... hillstart nam clutch balance ona... hill traffic eketh clutch balance ona..
    ------ Post added on Mar 12, 2023 at 8:38 PM
    3% 🥲
    Toyata patens එකනේ ඔය ... 80% විතර වාහන දැන් ඔටෝ , ඔය වගේ මැනුවල් එකක් ගන්නේ ඕනකමක් තියන කෙනෙක් එතකොට ඔටෝ එක්කට වඩා ප්‍රයිස් එක වැඩී . අනික ටුවයින් ඩුවල් ක්ලච් නිසා ඉන්ධන වාහන තරම් අමාරුවක් නෑ

    මම මේ කිව්වේ මොකක්වත් බැරුව නාගත්ත එකෙක්ට කල්ච් එකක් දීගන්න ක්‍රමය. ඔයා කියන එක්පට් ලෙවල් එක පුලුවන් නම් මේ සහෝදරයා වෑන් එකේ නාගන් නෑනේ

    • Like
    Reactions: ndilshan1989

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    අවුරුදු ගානක් තිස්සේ පදින්නේ ඔටෝ වාහන මානුවල් පැද්දෙම නැ කාලෙකින් ඊයේ නෑදෑ ගෙදරක ගිහින් මගේ එක ගන්න ගිහින් මැනුවල් හ්යිලක්ස් එකක් අයින් කරන්න ගිහින් චාටර් වෙන්න ඔන්න මෙන්න ගිහින් වයිෆ් මාව බේර ගත්තේ වයිෆ්ට වැඩේ තේරිලා ඉක්මනට ඇවිත් එයා අයින් කරේ වාහනේ :cautious:😫😬

    ඔටෝම පදින උබලට එකපාරට මැනුවල් එකක් පදින්න පුලුවන්ද බන්?:oops: මතකද මාත් කෙරුමා වගේ ගිහින් ගත්තනේ
    වයිෆ් පදින්නේත් ඔටෝ එත් ඒකිට හොදට පුළුවන් චික් මට වෙච්ච ලැජ්ජාව :sorry: හ්යිලක්ස් එක පදින්නේත් ගැනියෙක්මයි එකනේ නොන්ඩි ගැනියෙක්ට පදිරි වෙන්න වුනානේ

    උබලට මෙහෙම දේවල් වෙලා නැද්ද උබලට මෙහෙම දේවල් වෙලා නැද්ද ඔටෝ පැදලා පැදලා මැනුවල් පදින්න පුලුවන්ද

    Chaater oi thamuse nam. pirimi kamatath nindawak. gihin puka pole gahan mariyan . pala yanna :lol: :lol: :lol: :lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    වෙසල් එකේ සෙන්ටර් කන්සෝල් එකේ ඇඟිල්ල දාල උස්සන්න පුලුවන් පොඩි ස්විව් එකක් ද කොහෙද තියෙන්නෙ ( එදා ඒ සීන් එකෙන් පස්සෙ වෙසල් එකක් ඩ්‍රයිවු කරලා නැහැ)
    accelerator eka paguwamath handbrake auto disengage wenawa (reverse eke wenne na)