පට්ට පදිරි හිරි වැටෙන පින්තූර..හිරිවැටුන&#3545

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    wat_arun_temple_of_the_dawn_bangkok_thailand.jpg


    මචං මේක තායිලන්ඩ් වල පන්සලක චෛත්‍යක්. අපේ වගේ නෙවේ උන් මේක උඩට නගිනවා. මම එක පාරක් මේකට නැගලා ඔය වගේ සීන් එකක් මටත් වුනා.
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    12824_zpsd51308dd.png


    බුදු අම්මෝ බන් ,,,
    ෆොටෝ එකටත් ඇග හිරිවැටුනා.
    ගියොත් එහෙම කලන්තේ දාලා වැටෙනවා..:lol:
    කොහේද බන් මේ මාචු පිචුද.....

    මම හිතන්නේ මචන් මේ මාචු පීචු තමයි...තවම හිරි වැටිලද...:baffled:
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    පට්ට පදිරි හිරි වැටෙන පින්තූර..හිරිවැටුනෙ නැත්නම් බය වෙන්න එපා...

    Picdump-Ritemail_039.jpg


    හොඳයිද..එහෙනම් බම්පියක් කොයන් යමු නේ....

    :lol::lol::lol:

    angle eka wenas karala gaththa ekak wage,..