පට්ට පොරක්

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ස්තුතියි මචන්. බෙදා ගත්තාට..

    පාරේ නිකන් පස්සෙන් ගිහිල්ලා හිගා කනවාට වැඩිය..
    මේ වගේ තමන්ගේ දක්ෂතා පෙන්නලා..

    කියක් හරි උපයා ගන්නවා නම්..
    කොයි තරම් දෙයක් ද..

    ඇත්තටම නියමයි මචන්..
     

    chathurarcrc

    Member
    Sep 24, 2008
    223
    8
    0
    37
    colombo
    ස්තුතියි මචන්. බෙදා ගත්තාට..

    පාරේ නිකන් පස්සෙන් ගිහිල්ලා හිගා කනවාට වැඩිය..
    මේ වගේ තමන්ගේ දක්ෂතා පෙන්නලා..

    කියක් හරි උපයා ගන්නවා නම්..
    කොයි තරම් දෙයක් ද..

    ඇත්තටම නියමයි මචන්..

    sirawatam achoo. thamanta thiyena hekiyawak pennala kiyak hari hiya ganna eka nikan hinga kanawata wada vatinawa

    bohoma sthuthi, jaya wewa