Apo me tama ammagen andala kala inna athe laksha 5k nati ekekne apita bana kiyanneYanna puthe dan amma dawalta kama lasti karala ati
------ Post added on May 4, 2021 at 11:13 AM
දිස් ඉස් ද බෙස්ට් පාට් ඔෆ් දිස් ත්රෙඩ්!

Apo me tama ammagen andala kala inna athe laksha 5k nati ekekne apita bana kiyanneYanna puthe dan amma dawalta kama lasti karala ati
------ Post added on May 4, 2021 at 11:13 AM

දිස් ඉස් ද බෙස්ට් පාට් ඔෆ් දිස් ත්රෙඩ්!![]()
![]()
![]()
වට් ඩිඩ් යූ මීන්?![]()
aniwa mchan full athal eke ac eke wada karala car eke wadata awa giye..hamadema nathiuna covid nisa 10year walata passe aye bike eke gaman yanne ...jeewithe kiyanne mokakda kiyala therum ganna honda klayakවාසනාව කියලා කියන්නෙ අපි පයින් කොහෙහරි ගමනක් යනකොට මගදි වාහනයක් සෙට් වෙලා අපි යන්න ගිය තැනට අපිව එක්කං යනවා වගේ වැඩක්. පයින් යන්න පුලුවන් දුර සීමාසහිතයි, මොකද ගොඩක් වෙලා යනවා වගේම මහන්සිය වැඩියි.
ගොඩක් දියුනු වෙන්න නම් මනුස්සයෙක්ට වාසනාව තියෙන්නම ඕන කියලා මම පුද්ගලිකව විශ්වාස කරනවා.
ගනන් ගන්න එපා මචන්. මේ ටිකේ පුලුවන් තරම් ස්කිල්ස් හදාගනින්.aniwa mchan full athal eke ac eke wada karala car eke wadata awa giye..hamadema nathiuna covid nisa 10year walata passe aye bike eke gaman yanne ...jeewithe kiyanne mokakda kiyala therum ganna honda klayak

siravatama. eka ehema nemei kiyala hithanne thama geyin dotta bahala nathi ekekta vitharai. wisesayenma lankavenam inne. manthreelat ekka tattage connection thiyenavanam anna luck eka. dan me post eka dapu ekatath luck eka thiyena nisane ammagen laksa 5k illa ganna puluvan. uta eka therenne nahaවාසනාව කියලා කියන්නෙ අපි පයින් කොහෙහරි ගමනක් යනකොට මගදි වාහනයක් සෙට් වෙලා අපි යන්න ගිය තැනට අපිව එක්කං යනවා වගේ වැඩක්. පයින් යන්න පුලුවන් දුර සීමාසහිතයි, මොකද ගොඩක් වෙලා යනවා වගේම මහන්සිය වැඩියි.
ගොඩක් දියුනු වෙන්න නම් මනුස්සයෙක්ට වාසනාව තියෙන්නම ඕන කියලා මම පුද්ගලිකව විශ්වාස කරනවා.