කෙල්ලොන්ටත් තියන ආසාවල්

Max Speed

Member
Mar 31, 2008
101
32
0
කෙල්ලොන්ටත් තියන ආසාවල්

aro6.jpg


තමන්ගේ කන්‍යාභාවය වෙන්දේසියේ දාලා වැඩිම ලන්සුවකට තමන්ගේ කන්‍යාභාවය අලෙවි කරපු බ්‍රසීලයේ කැත්රිනා ගැන මතක ඇතිනේ.
ඒ ආර්ටිකල් එකට පුදුම ඉල්ලුමක් තිබුණා. ඒක කියවපු නැති අයට ඒක කියවන්නත් එක්ක මම ඒ ආර්ටිකල් එක මගේ ෆේස්බුක් එකේ දාලා තියෙනවා.
කන්‍යාභාවයත් වෙන්දේසියේ ලන්සු තියලා විකුණන කෙල්ලෝ ඉන්නවනේ දෙයියනේ.
මළ හත්ඉළව්වයි!! අද කාලේ කොල්ලොන්ට වෙලා තියෙන්නේ කෙල්ලොන්ගෙන් පරිස්සම් වෙන්න.
sorry8bj.gif


තව ටික කාලයක් යනකොට අහිංසක කොල්ලෙක්ට නිදහසේ පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් උදාවෙයි.
ලෝකෙ ඉන්න කෙල්ලන්ගේ තියෙන අමාරුව එන්න එන්න වැඩිවෙනවා. ඔන්න ඉතින් කෙල්ලෙක්ගේ තවත් වික්‍රමයක් ගැන කියැවෙන අජරාමර කතාවක් මට අන්තර්ජාලයෙන් හම්බවුණා!! අනේ මන්දා මචං... මේ කතාව Colombo 7වලින් නොකියත් බෑ. කියලත් බෑ !!
පිස්සු පීකුදු බොක්ක පිරිසුදු අපේ කොල්ලෝ කෙල්ලෝ ගැන හිතලා ඕං එහෙනම් ඒ කතාව කියනවා.
උණ්ඩුකපුච්ඡය විකාගන්නේ නැතුව මේ කතාව රිලැක්ස් එකේ කියවලා දාපං...
wink0st.gif


කොල්ලන්ගේ ගලනාලය ගල්වෙනසුලු වාර්තාවක් තියන්න ඉන්න සිරා කෙල්ලෙක් ගැන තමයි මේ කතාවෙන් කියැවෙන්නේ.
උඹලම කල්පනා කරලා බලපන්කෝ මේ වගේ කෙල්ලෝ ඉන්නකොට කොල්ලො කොහොමද තමන්ගේ චරිතය රැකගෙන ඉන්නෙ කියලා.
sad9cd.gif

මේක සමස්ත කොලු පරපුරටම මහා අභියෝගයක්. මේ කෙල්ල ඉන්නේ පෝලන්තයේ. වයස අවුරුදු 21යි!! රැන්ඩි අනියා ලිස්වෙස්කා තමයි ඒ කෙල්ලගේ නම.
ටිකක් විතර මහතයි. ඒත් අවුලක් නෑ... මාර සෙක්සි ලුක් එකකුත් තියෙනවා.... ඒ නිසා තමයි මම අවුලක් නෑ කිව්වේ.
wink0st.gif

රැන්ඩි ආනියා කෙල්ලගේ පරම අරමුණ තමයි ලෝක වාර්තාවක් තියන එක. මොකද්ද දන්නවද මේ ආශ්වර්යවත් ලෝක වාර්තාව !
පුරුෂයන් ලක්‍ෂයක් එක්ක ලිංගිකව එක්වෙන එක තමයි මේ ලෝක වාර්තාව. කිරි අප්පොට ඇනකොන්ඩා පැනපි කිව්වලු !
නරකම නෑ අන්තිමටම රැන්ඩි ආනියාට ඕනේ ගිනස් වාර්තා පොතට යන්න. මොනා වුණත් එළ කෙල්ලෙක්!! මේ වගේ වාර්තාවක් තියන්න නම් කොච්චර ධෛර්යයක්, අධිෂ්ඨානයක්, කැපවීමක් තියෙන්න ඕනෙද!! එළ එළ.. ඔහොම යං...
P.gif


රැන්ඩි ආනියා තියන්න යන මේ වාර්තාව නිල මට්ටමින් තමයි පිහිටුවන්න යන්නේ.
ඒත් නිල නොවන මට්ටමින් මේ වගේ වාර්තා පිහිටුවපු කෙල්ලෝ ඕනතරම් අපේ ලංකාව ඇතුළේ ඉන්නවා වෙන්නත් පුළුවන්.
laugh8kb.gif

රැන්ඩි ආනියා මේ ලෝක වාර්තාව තියන්න යන්නේ අවුරුදු 10ක් ඇතුළත.
පිරිමි පක්‍ෂයක් එක්ක අවුරුදු 10ක් ඇතුළත ඉන්නවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. මේක සෑහෙන කට්ටක් කන්න වෙන වැඩක් !
මේ කතාව ඇහැව්වහම සමහර කෙල්ලන්ගේ පැලෝපීය නාළ ගැටගැහිලා, ඒ ගැටේ ආයිත් ලෙහිලා... ආයිත් ගැටහැගෙනවා ඇති ! ඒ තරම් භයානකයි ..
sorry8bj.gif

මේ වාර්තාව තියන විදිය ගැනත් රැන්ඩි ආනියා මේ විදියට කියලා තියෙනවා.


"මේ වාර්තාව තියන්න නම් පෝලන්තයේ සහ යුරෝපයේ විතරක් නෙවෙයි ! මුළු ලෝකෙම ඉන්න පිරිමින්ව මට ඕනේ. මම පෝලන්තයේ හැම නගරයකටම යනවා. යුරෝපය වටෙත් යනවා. ඒ විතරක් නෙවෙයි ලෝකෙ වටේ යන්නත් මම බලාපොරොත්තු වෙනවා. එක පිරිමියෙක් එක්ක විනාඩි 20ක වගේ කාලයක් ඉන්න මම බලාපොරොත්තු වෙනවා. ඒත් ඒ දවසෙදි මම කොච්චර පිරිමි සංඛ්‍යාවක් එක්ක ඉන්නවද කියන එක මත තමයි ඒ කාලය තීරණය වෙන්නේ.
ඒ වගේම මම ලිංගිකත්වයට, ෆන් එකට සහ පිරිමින්ට ගොඩක් ආදරෙයි!!"
shocked7fl.gif



අනේ යකෝ ! දැන් උඹලා අහවල් එක උඩ දාගෙන බලාගෙන ඉන්නේ මේ ගෑනි ලංකාවට එනකම් නේද .. !!
ඔව් ඉතිං සෙක්ස් සම්බන්ධ ලෝක වාර්තාවලට ලංකාව කොහොමත් ප්‍රසිද්ධයිනේ. ගූගල් එකේ වැඩියෙන්ම සෙක්ස් කියන කී වර්ඩ් එක සර්ච් කරලා ලෝක වාර්තාවක් තියලා තියෙන්නෙත් ලංකාවේ අපේ ලංකාවේ.
laugh8kb.gif

අනේ ඉතිං... මේ කෙල්ලට ලෝකෙ වටේ යන්න ඕනෙ නෑ. එකපාරක් ලංකාවට ආවොත් අවුරුදු 10ක් යන්න ඉස්සෙල්ලා මේ ලෝක වාර්තාව පට් පට් ගාලා තියන්න පුළුවන් වෙයි.
ලංකාවේ ඉන්න අයියලා ඒ තරම් දක්‍ෂයෝ. ලංකාවේ ඉන්න සමහර කොල්ලන්ට ඒතරම් හැකියාවක් තියෙනවා.
ඒ අද්විතීය හැකියාවට අත දෙන්න කවුරුත් නැති නිසා ලංකාවේ කොල්ලන්ගේ මේ නසරානි හැකියාව අපතේ ගියා.
sad9cd.gif

ඔන්න කොල්ලනේ දැන් උඹලගේ ඔය නසරානි හැකියාවලට අත දෙන්න රැන්ඩි ආනියා සූදානම්.
ඒත් ඉතිං මේ වගේ විසේකාර කෙල්ලෙක්ව මෙල්ල කරන්න කුලප්පු වුණ කුළු මීමෙක්ගේ අඟකටත් අමාරු වෙයි කියන එක තමයි මගේ හැඟීම.


දැන් අපි ගණන් පාඩම පටන්ගනිමු. රැන්ඩි ආනියාට අවුරුදු 10ක් ඇතුළත පිරිමි ලක්‍ෂයක් එක්ක ලිංගිකව එකතුවෙන්න නම් අවුරුද්දකට පිරිමි 10,000ක් එක්ක ඉන්න ඕනේ. අවුරුද්දට මාස 12ක් තියෙනවනේ. දළ වශයෙන් ගණන් හදලා බැලුවොත් මාසෙකට පිරිමි 833ක් එක්ක ඉන්න ඕනේ. මාසෙට දවස් 30යි කියලා ගත්තොත්, දවසකට දළ වශයෙන් පිරිමි 28ක් එක්ක ලිංගිකව හැසිරෙන්න ඕනේ. යකෝ!! මේකි කෙල්ලෙක්ද යක්‍ෂණියක්ද!
growl5cj.gif

දවසකට පිරිමි 27ක් 28ක් එක්ක ඉන්නවා කියන්නේ සෙල්ලං වැඩක් නෙවෙයි!! සෙල්ලන්ද කෙල්ලේ කිව්වලු!!
ඒත් මේ කතාව කියවන සමහර කෙල්ලෝ හිතනවා ඇති තමන් කරපු දේවල් එක්ක බලද්දි දවසට පිරිමි 27ක් එක්ක ඉන්න එක මහලොකු කජ්ජක්ද කියලා!!
frown3qg.gif

දෙනෙත් පුරා කිරි බේරෙන පට්ට සිරා මේ ලෝක වාර්තාව තියන්න නම් රැන්ඩිට දිවා රෑ නොබලා දාඩිය මහන්සියෙන් වැඩ කරන්න සිද්ධ වෙනවා!!
සෙනසුරාදා ඉරිදා විතරක් නෙවෙයි අනෙක් නිවාඩු දවස්වලත් දාඩිය මහන්සියෙන් වැඩ කරන්න වෙනවා!!
ඒකට තමයි කැපවීම කියන්නේ!! කැපවීමක් නැතුව ජයග්‍රහණ ලබන්න බෑනේ මචං!! රැන්ඩි ඒක දන්නවා!!
yes4lo.gif



අන්තිමටම මට රැන්ඩි අනියා ලිස්වෙස්කාට කියන්න තියෙන්නේ ලංකාවට එනවනම් Colombo 7 වලටත් එන්න අමතක කරන්න එපා කියලා!!
එයා ලංකාවට ආවොත් අනිවාර්යයෙන්ම මම රැන්ඩිගෙන් පිස්සු පීකුදු බොක්ක පිරිසුදු සම්මුඛ සාකච්ඡාවක් අරගෙන Colombo 7වල දානවා.
සම්මුඛ සාකච්ඡාවක් ගන්නවා විතරයි හරිද!! මම වෙන මුකුත් කරන්න යන්නේ නෑ. මොනා වුණත් මම රැන්ඩිට සුබ පතනවා!!
ආදරණීය රැන්ඩි... ඔබගේ සියලුම සිහින සර්වප්‍රකාරයෙන්ම අති සාර්ථක වේවා!!
11.gif



copyright by site.........
 

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
මෝඩයෝ ටික ඔක්කොම මේ වේස ගෑණිගේ පස්සෙන් යයි. මහා ලැජ්ජ නැති වැඩ මේවා.
 

vishu

Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    ලෝක වාර්තාව තියල ඉවර වෙනකොට ඒකිගේ හු....ත මල් බාල්දියක් වෙලා තියේවි. ලොල්.......
    :shocked::shocked::shocked::shocked::shocked::shocked: