පට්ට බඩුවක් බස්සලා

HmNRazor

Well-known member
  • නරකද කිරියේ ඉන්න යොදාගන්න වෙලාවෙන් එ් කියන මහන්සිය, කැපවීම හා දක්ශතාවය වැඩිදියුණු කර ගත්තා නම්? 🥴

    you-have-been-warned.jpg
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    එහෙනම් උබ ඔහොම හිතන එක සාධාරණයි. තව අවුරුදු 4ක් 5ක් ඔහොම පලයන්කෝ 😅
    සමහර මිනිස්සු ඉන්නවා හීන දැක දැක අවුරුදු 45 - 50 පහුවෙනකම් . එලකිරියේත් ඉන්නවා කොටසක් ඒ වගේ කුහක ඉරිසියාවෙන් පෙලෙන කොටසකුත්. මේ කුහක උන්ගෙන් වැඩි හරියක් 30 පැනපු උන්. උන්ට දෙයක් කරගන්න බැරුව දඟලනකොට වයස 20 - 25 කොල්ලෝ මිලියනපතියෝ වෙනවා. ඒවා දරාගන්න බැහැ කොටසකට. මොනා කරන්නද. සින්හලුනේ.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,370
    113
    Kaduwela
    සමහර මිනිස්සු ඉන්නවා හීන දැක දැක අවුරුදු 45 - 50 පහුවෙනකම් . එලකිරියේත් ඉන්නවා කොටසක් ඒ වගේ කුහක ඉරිසියාවෙන් පෙලෙන කොටසකුත්. මේ කුහක උන්ගෙන් වැඩි හරියක් 35 පැනපු උන්. උන්ට දෙයක් කරගන්න බැරුව දඟලනකොට වයස 20 - 25 කොල්ලෝ මිලියනපතියෝ වෙනවා. ඒවා දරාගන්න බැහැ කොටසකට. මොනා කරන්නද. සින්හලුනේ.
    උබ ඔය කියන අනිත් එවුන් ඇරෙන්න වරුණ මල්ලි හොදටම දන්න එකෙක් මං ඌ 2015 ඉදන් ඊබේ කරා බවුන්ටිස් drops කලෙක්ට් කරා.
    උගේ කැපවීම මහන්සිය තිබ්බා අනික ඌ කැම්පස් එකේ වැඩත් කරගත්තා උබලා වගේ ඒලෙවල් ඇනගෙන වොන්නප්‍රනර් හීන පස්සෙ දිව්වේ නෑ 🤣 ඔයාටත් විශ් කරනවා මිලියනපතියෙක් වෙන්න කියලා 😍
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,164
    113
    Lexus thiyeddi, Audi , Peugeot thiyeddi gannema meka. Mama unanam bassanne Toyota Crown ekak.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට කෝර්ස් කරන්න ඕනේ නැහැ. මම කලොත් නිකන් කරන්නේ දවසක මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගෙන. මමත් මේ මාසේ ක්රිප්ටෝ කරන්සි ගේමට බහින්න හදන්නේ. අම්මා දෙන්නම් කිවුවා ලක්ෂ පහක්. බලමු ඉස්සරහට

    අනේද කියන්නේ මචන්. බලපන් හම්බයෝ. උන් කවදාවත් උන්ගේ උන්ට ඉරිසියා කරන්නේ නැහැ. අපේ සිංහල පර හැත්ත ගැනනම් කියලා වැඩක් නැහැ බන්.
    ------ Post added on May 4, 2021 at 11:00 AM
    @Erzo අපිට මෙයාගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මේකක් ලගටවත් දැකල නෑ මම :baffled:
    කීයක් වෙනවද මේකක්
    oakak man dakka lagata.malingage eka .

    poddak autobot vage .loku lassanak na .kali ehem mehen panala .

    okata vada audi ewanam patta lassanai matanam
     
    Black_Hat

    Well-known member
  • May 26, 2017
    132
    267
    63
    සමහර මිනිස්සු ඉන්නවා හීන දැක දැක අවුරුදු 45 - 50 පහුවෙනකම් . එලකිරියේත් ඉන්නවා කොටසක් ඒ වගේ කුහක ඉරිසියාවෙන් පෙලෙන කොටසකුත්. මේ කුහක උන්ගෙන් වැඩි හරියක් 30 පැනපු උන්. උන්ට දෙයක් කරගන්න බැරුව දඟලනකොට වයස 20 - 25 කොල්ලෝ මිලියනපතියෝ වෙනවා. ඒවා දරාගන්න බැහැ කොටසකට. මොනා කරන්නද. සින්හලුනේ.

    උඹ කියන එක ඇත්ත.
    වයස 20 - 25 කොල්ලෝ මිලියනපතියෝ වෙනවා.

    එත් කොච්චර කාලෙකටද? මිලියනපතියෙක් වෙන්න ලක්ෂ 10 යි නේ බන් ඕන. ක්රිප්ටෝ කරන එකෙක් කොයින් එකක් විකුණලා කෝටි 2 ක් අරන් කන්සියුමර් ප්‍රඩක්ට්ස් වලට වියදම් කරා කියමු. හරි ඊට පස්සේ ?
    මට කියපන් ඊළඟ අවුරුදු 20 ? මොකක්ද උගේ ගෝල් එක ? කාර් එකක් අරන් පදින එකද?

    ඔන්ටර්ප්රිනර් කියන්නේ පැසිව් ඉන්කම් එකක් හදා ගන්න ඕන එකෙක්. තමන්ගේම කම්පනියක් තියෙන එකෙක් උනත් බොස් විදියට ඒකෙ වැඩ කරනවා නම් ඒක පැසිව් වෙන්නේ නැහැ.
    මුන් ෆ්රෙලාංසර් ල. ඊට පස්සේ කොර්ස් ගහල බිස්නස්මන් ල වෙනවා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    ගනන් වැඩීනෙ😂
    ඒ කියන්නෙ ඔන්ලයින් ඔන්ට්‍රප්‍රිනියර්ස්ලට යන්න පුලුවන් එනලයිට්මන්ට් එක අයි එයිට් එකද? ඊට එහා බෑද? 🤔
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,194
    24,864
    113
    tracing Geo-location.. ... ...
    උඹ කියන එක ඇත්ත.
    වයස 20 - 25 කොල්ලෝ මිලියනපතියෝ වෙනවා.

    එත් කොච්චර කාලෙකටද? මිලියනපතියෙක් වෙන්න ලක්ෂ 10 යි නේ බන් ඕන. ක්රිප්ටෝ කරන එකෙක් කොයින් එකක් විකුණලා කෝටි 2 ක් අරන් කන්සියුමර් ප්‍රඩක්ට්ස් වලට වියදම් කරා කියමු. හරි ඊට පස්සේ ?
    මට කියපන් ඊළඟ අවුරුදු 20 ? මොකක්ද උගේ ගෝල් එක ? කාර් එකක් අරන් පදින එකද?

    ඔන්ටර්ප්රිනර් කියන්නේ පැසිව් ඉන්කම් එකක් හදා ගන්න ඕන එකෙක්. තමන්ගේම කම්පනියක් තියෙන එකෙක් උනත් බොස් විදියට ඒකෙ වැඩ කරනවා නම් ඒක පැසිව් වෙන්නේ නැහැ.
    මුන් ෆ්රෙලාංසර් ල. ඊට පස්සේ කොර්ස් ගහල බිස්නස්මන් ල වෙනවා.

    don't waste your time machan.
     
    • Like
    Reactions: shenat

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එක එකාගෙ ලක් එක තමා බ0 මහන්සියක් කැපවිමයි ටාර්ගට් එකයි තමා...
    හිතුවොත් කරන්නහ් බැරි කමක් නැහ් අපෙ සි0හලුන්ට වෙලා තියෙන්නෙහ් හිතන්නහ් කැමති නැහ්
    තව එකෙක් කරනහ් එකක් කරන්න හදයි එහෙමත් නැත්තම් හම්බ කරන එකෙක්ට කෙලවන්නහ් හදයි ..
     
    • Like
    Reactions: thushana

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,861
    17,912
    113
    එක එකාගෙ ලක් එක තමා බ0 මහන්සියක් කැපවිමයි ටාර්ගට් එකයි තමා...
    හිතුවොත් කරන්නහ් බැරි කමක් නැහ් අපෙ සි0හලුන්ට වෙලා තියෙන්නෙහ් හිතන්නහ් කැමති නැහ්
    තව එකෙක් කරනහ් එකක් කරන්න හදයි එහෙමත් නැත්තම් හම්බ කරන එකෙක්ට කෙලවන්නහ් හදයි ..
    Ane ban mahansi wena taramata salli hambenawanan ehenan ara garment wala inna kello kotipatiyo wela inna one. Oya mahansi unama salli hoyanna puluwan, smart unama salli hoyanna puluwan kiyana ewa okkoma umbala apiwa andanna karana brainwashing eka. Antimata ara gena balapan inna salli karayo okkoma paramparawen poddak hari wealth ekak tibba un. ehema nati un inne athalossai. Ekat lottery eka adenawa wage tamai. Habai lottery ekak ganna eka apita penne gon wedak hatiyata, mewa dakala api hitanawa apitat puluwan kiyala. Ehema hitana taramata unta apiwa control karala tiyaganna puluwan
     
    • Like
    Reactions: shenat