පට්ට බඩුවක් බස්සලා

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,194
    24,864
    113
    tracing Geo-location.. ... ...
    වට් ඩිඩ් යූ මීන්? :rolleyes:
    1620283543370.png
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    වාසනාව කියලා කියන්නෙ අපි පයින් කොහෙහරි ගමනක් යනකොට මගදි වාහනයක් සෙට් වෙලා අපි යන්න ගිය තැනට අපිව එක්කං යනවා වගේ වැඩක්. පයින් යන්න පුලුවන් දුර සීමාසහිතයි, මොකද ගොඩක් වෙලා යනවා වගේම මහන්සිය වැඩියි.

    ගොඩක් දියුනු වෙන්න නම් මනුස්සයෙක්ට වාසනාව තියෙන්නම ඕන කියලා මම පුද්ගලිකව විශ්වාස කරනවා.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Meya crypto walin goda giya ekkanke

    Thawa innawa lanakwe safemoon walin millions USD wage thiyana ayath. welawa thama bung hard work ma newee
     
    lakmal8888

    Active member
  • Jan 28, 2013
    639
    213
    43
    වාසනාව කියලා කියන්නෙ අපි පයින් කොහෙහරි ගමනක් යනකොට මගදි වාහනයක් සෙට් වෙලා අපි යන්න ගිය තැනට අපිව එක්කං යනවා වගේ වැඩක්. පයින් යන්න පුලුවන් දුර සීමාසහිතයි, මොකද ගොඩක් වෙලා යනවා වගේම මහන්සිය වැඩියි.

    ගොඩක් දියුනු වෙන්න නම් මනුස්සයෙක්ට වාසනාව තියෙන්නම ඕන කියලා මම පුද්ගලිකව විශ්වාස කරනවා.
    aniwa mchan full athal eke ac eke wada karala car eke wadata awa giye..hamadema nathiuna covid nisa 10year walata passe aye bike eke gaman yanne ...jeewithe kiyanne mokakda kiyala therum ganna honda klayak
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    aniwa mchan full athal eke ac eke wada karala car eke wadata awa giye..hamadema nathiuna covid nisa 10year walata passe aye bike eke gaman yanne ...jeewithe kiyanne mokakda kiyala therum ganna honda klayak
    ගනන් ගන්න එපා මචන්. මේ ටිකේ පුලුවන් තරම් ස්කිල්ස් හදාගනින්. :rolleyes:
     
    • Like
    Reactions: lakmal8888

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    වාසනාව කියලා කියන්නෙ අපි පයින් කොහෙහරි ගමනක් යනකොට මගදි වාහනයක් සෙට් වෙලා අපි යන්න ගිය තැනට අපිව එක්කං යනවා වගේ වැඩක්. පයින් යන්න පුලුවන් දුර සීමාසහිතයි, මොකද ගොඩක් වෙලා යනවා වගේම මහන්සිය වැඩියි.

    ගොඩක් දියුනු වෙන්න නම් මනුස්සයෙක්ට වාසනාව තියෙන්නම ඕන කියලා මම පුද්ගලිකව විශ්වාස කරනවා.
    siravatama. eka ehema nemei kiyala hithanne thama geyin dotta bahala nathi ekekta vitharai. wisesayenma lankavenam inne. manthreelat ekka tattage connection thiyenavanam anna luck eka. dan me post eka dapu ekatath luck eka thiyena nisane ammagen laksa 5k illa ganna puluvan. uta eka therenne naha
     
    • Love
    Reactions: Kolama