කැප කිරීම , දක්ෂතාවය සහ මහන්සිය.
එහෙනම් උබ ඔහොම හිතන එක සාධාරණයි. තව අවුරුදු 4ක් 5ක් ඔහොම පලයන්කෝ2001 born.
සමහර මිනිස්සු ඉන්නවා හීන දැක දැක අවුරුදු 45 - 50 පහුවෙනකම් . එලකිරියේත් ඉන්නවා කොටසක් ඒ වගේ කුහක ඉරිසියාවෙන් පෙලෙන කොටසකුත්. මේ කුහක උන්ගෙන් වැඩි හරියක් 30 පැනපු උන්. උන්ට දෙයක් කරගන්න බැරුව දඟලනකොට වයස 20 - 25 කොල්ලෝ මිලියනපතියෝ වෙනවා. ඒවා දරාගන්න බැහැ කොටසකට. මොනා කරන්නද. සින්හලුනේ.එහෙනම් උබ ඔහොම හිතන එක සාධාරණයි. තව අවුරුදු 4ක් 5ක් ඔහොම පලයන්කෝ![]()
උබ ඔය කියන අනිත් එවුන් ඇරෙන්න වරුණ මල්ලි හොදටම දන්න එකෙක් මං ඌ 2015 ඉදන් ඊබේ කරා බවුන්ටිස් drops කලෙක්ට් කරා.සමහර මිනිස්සු ඉන්නවා හීන දැක දැක අවුරුදු 45 - 50 පහුවෙනකම් . එලකිරියේත් ඉන්නවා කොටසක් ඒ වගේ කුහක ඉරිසියාවෙන් පෙලෙන කොටසකුත්. මේ කුහක උන්ගෙන් වැඩි හරියක් 35 පැනපු උන්. උන්ට දෙයක් කරගන්න බැරුව දඟලනකොට වයස 20 - 25 කොල්ලෝ මිලියනපතියෝ වෙනවා. ඒවා දරාගන්න බැහැ කොටසකට. මොනා කරන්නද. සින්හලුනේ.
ගනන් වැඩීනෙi8 වෙනුවට මුන්ට බැරිද hellcat එකක් බස්සන්න.
@Erzo අපිට මෙයාගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවාමට කෝර්ස් කරන්න ඕනේ නැහැ. මම කලොත් නිකන් කරන්නේ දවසක මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගෙන. මමත් මේ මාසේ ක්රිප්ටෝ කරන්සි ගේමට බහින්න හදන්නේ. අම්මා දෙන්නම් කිවුවා ලක්ෂ පහක්. බලමු ඉස්සරහට
අනේද කියන්නේ මචන්. බලපන් හම්බයෝ. උන් කවදාවත් උන්ගේ උන්ට ඉරිසියා කරන්නේ නැහැ. අපේ සිංහල පර හැත්ත ගැනනම් කියලා වැඩක් නැහැ බන්.
------ Post added on May 4, 2021 at 11:00 AM
oakak man dakka lagata.malingage eka .මේකක් ලගටවත් දැකල නෑ මම
කීයක් වෙනවද මේකක්
සමහර මිනිස්සු ඉන්නවා හීන දැක දැක අවුරුදු 45 - 50 පහුවෙනකම් . එලකිරියේත් ඉන්නවා කොටසක් ඒ වගේ කුහක ඉරිසියාවෙන් පෙලෙන කොටසකුත්. මේ කුහක උන්ගෙන් වැඩි හරියක් 30 පැනපු උන්. උන්ට දෙයක් කරගන්න බැරුව දඟලනකොට වයස 20 - 25 කොල්ලෝ මිලියනපතියෝ වෙනවා. ඒවා දරාගන්න බැහැ කොටසකට. මොනා කරන්නද. සින්හලුනේ.
dan mokada prashne ithinmata nikamata wage hithuna.
ඒ කියන්නෙ ඔන්ලයින් ඔන්ට්‍රප්‍රිනියර්ස්ලට යන්න පුලුවන් එනලයිට්මන්ට් එක අයි එයිට් එකද? ඊට එහා බෑද?ගනන් වැඩීනෙ![]()
උඹ කියන එක ඇත්ත.
වයස 20 - 25 කොල්ලෝ මිලියනපතියෝ වෙනවා.
එත් කොච්චර කාලෙකටද? මිලියනපතියෙක් වෙන්න ලක්ෂ 10 යි නේ බන් ඕන. ක්රිප්ටෝ කරන එකෙක් කොයින් එකක් විකුණලා කෝටි 2 ක් අරන් කන්සියුමර් ප්‍රඩක්ට්ස් වලට වියදම් කරා කියමු. හරි ඊට පස්සේ ?
මට කියපන් ඊළඟ අවුරුදු 20 ? මොකක්ද උගේ ගෝල් එක ? කාර් එකක් අරන් පදින එකද?
ඔන්ටර්ප්රිනර් කියන්නේ පැසිව් ඉන්කම් එකක් හදා ගන්න ඕන එකෙක්. තමන්ගේම කම්පනියක් තියෙන එකෙක් උනත් බොස් විදියට ඒකෙ වැඩ කරනවා නම් ඒක පැසිව් වෙන්නේ නැහැ.
මුන් ෆ්රෙලාංසර් ල. ඊට පස්සේ කොර්ස් ගහල බිස්නස්මන් ල වෙනවා.
Ane ban mahansi wena taramata salli hambenawanan ehenan ara garment wala inna kello kotipatiyo wela inna one. Oya mahansi unama salli hoyanna puluwan, smart unama salli hoyanna puluwan kiyana ewa okkoma umbala apiwa andanna karana brainwashing eka. Antimata ara gena balapan inna salli karayo okkoma paramparawen poddak hari wealth ekak tibba un. ehema nati un inne athalossai. Ekat lottery eka adenawa wage tamai. Habai lottery ekak ganna eka apita penne gon wedak hatiyata, mewa dakala api hitanawa apitat puluwan kiyala. Ehema hitana taramata unta apiwa control karala tiyaganna puluwanඑක එකාගෙ ලක් එක තමා බ0 මහන්සියක් කැපවිමයි ටාර්ගට් එකයි තමා...
හිතුවොත් කරන්නහ් බැරි කමක් නැහ් අපෙ සි0හලුන්ට වෙලා තියෙන්නෙහ් හිතන්නහ් කැමති නැහ්
තව එකෙක් කරනහ් එකක් කරන්න හදයි එහෙමත් නැත්තම් හම්බ කරන එකෙක්ට කෙලවන්නහ් හදයි ..